කළුතර නගරයේ පයාගල, මලේගොඩ ප්‍රදේශයේ ගාලු පාරට නුදුරින් IOC තෙල් පිරවුම් හල අසළ පර්චස් 22ක් සමග විශාල නිවසක් විකිණීමට ඇත.මෙය ව්‍යාපාරික ස්ථානයක් සදහා ද වඩා සුදුසුය.එමෙන්ම ප්‍රධාන පෙලේ ඇඟලුම් කර්මාන්තශාලාවක් ද ඒ අසළ පිහිටා ඇත.නිවස ආසන්න වශයෙන් වර්ග අඩි 2,475 කින් යුක්ත වන අතර නිදන කාමර 5ක් සහ නාන කාමර 2කින් ද සමන්විත වේ.
A large house with 22 Perches land for Sale at near Galle Road, Malegoda area, Payagala, Kalutara town. This property is ideal for business location also. Consisting with 05 bedrooms and 2 bathrooms.Also situated at close to famous Garment factory and house built on 2,475 Sq.ft floor area.
- 4 Km to the Kalutara town and 2 Km to the Katukurunda Juntion.
කළුතර නගරයට කි.මී 4 ක් සහ කටුකුරුන්ද හංදියට කි.මී 2කි.
- 50m to the Bandaranayake School and 150 m to the Kalutara Police station.
බණ්ඩාරනායක විදුහලට මීටර් 50ක් ද පයාගල පොලිස් ස්ථානයට මීටර් 150ක්ද වේ.
- The property is at very convenient location to supermarket, international school, Railway station, Church, Temple, Play ground, Medical Services (MOH) office, are minutes away.
මෙම දේපල සුපිරි වෙළඳසැල්, ජාත්‍යන්තර පාසල් , දුම්රිය ස්ථානය, පල්ලි, පන්සල් , ක්‍රීඩා පිටි, වෛද්‍ය සේවා (MOH) කාර්යාලයන්ට මිනිත්තු කිහිපයක දුරින් ඉතා පහසු ස්ථානයක පිහිටා ඇත.
- Close to most of towns in around Kalutara & suburbs as well as most of the towns along the Southern Costal belt of Sri Lanka.
කළුතර ප්‍රදේශයේ බොහෝ නගරවලට මෙන්ම ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ බොහෝ නගරවලට ආසන්නව පිහිටා ඇත.