Fully Completed Single Storied House for Sale at Morawinna, Panadura. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK32685
Fully Completed Single Storied House for Sale at Morawinna, Panadura.
Property Description

– 10.5 Perches of land with house situated facing the Panadura- Morawinna carpeted bus route.
– 1.5 Km away from Panadura town and 01 km from Galle Road.
– Sri Sumangala Boys School, Super Markets, Private Banks, and Filling Stations are located within a radius of 500m.
– Clear Deeds.
– Constructed in 2018 without any intention to sell and selling due to migration.

– පර්චස් 10.5ක පානදුර – මොරවින්න බස් මාර්ගයට මුහුණලා ඉඩමක් සමග නිවසක් විකිණීමට ඇත.
– පානදුර නගරයට 1.5 Km. ගාලුපාරට 1 Km.
– ශ්‍රී සුමංගල පිරිමි විදුහල, පෞද්ගලික බැංකු, සුපිරි වෙළද සැල් සහ ඉන්ධන පිරවුම් හල් මීටර 500ක වපසරියක් තුල පිහිටා ඇත.
– බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු.
– විකිණීමේ පරමාර්ථයකින් තොරව 2018 වසරේදී වැඩ නිමකරන ලද අතර විදේශ ගතවන බැවින් විකුණනු ලැබේ.

Property Overview
Location
Morawinna
City
Panadura
District
Kalutara
Land Area
10.5 Perches
Floor Area
1,500 Sq.Ft
Rooms
4
Bathrooms
2
Price
Rs: 26,000,000  
About the Price
Negotiable
Views
692
Property Status
Available
Additional Information

AMENITIES -
——————--
- Fully completed house with roof mounted. Solar Power electricity system is available (16 panels- 5 Kw).

- No electricity bill at all.

- A monthly net return of Rs.35,000/- (approx) from LECO on net metering.

-  Solar Powered hot water system.

- 04 Bedrooms( 02 Bedrooms Air Conditioned)

- Living area tiled and Dining area with Terazo.

- Kitchen with Pantry Cupboards.

- 02 internal bathrooms and 01 external/servant bathroom. All are equipped with modern fittings.

- Car porch and parking space for two vehicles.

- Roof and Ceiling for the entire house with Gutters and a proper drainage system.

- Iron Grills.

- Blind wall surrounding the entire property.

- Pipe born water with overhead tank.

- SLT Mega Line with PEO TV, Voice, and high-speed fiber internet.

- All areas with Ceiling Fans.

- Roller Shutter with remote control.

පහසුකම්
————-
- සම්පූර්ණයෙන්ම වැඩ නිම කරන ලද නිවසේ, කිසිදු අලුත් වැඩියාවකින් තොරව පදිංචි වීමේ හැකියාව.

- වහලය මත සවිකරන ලද සූර්ය බල විදුලි උත්පාදක පද්ධතිය නිසා විදුලිය සදහා ගාස්තුවක් නොමැත.

- LECO වෙතින් මසකට රු.35,000/- පමන ප්‍රතිලාබයක්.

- සූර්ය බල උනු වතුර පද්ධතිය නිසා පැය 24 පුරාම නොමිලේ උනු වතුර.

- නිදන කාමර 04 ( දෙකක් වායු සමනය කර ඇත)

- විසිත්ත කාමරය ටයිල් අල්ලා ඇති අතර කෑම කාමරය ටෙරාසෝ වලින් නිමවා ඇත.

- කුස්සිය පෑන්ට්‍රි කබඩ් යොදා අංග සම්පූර්ණ කොට ඇත.

- නිවස තුල නවීන අංග සම්පූර්ණ නාන කාමර 02ක් ද නිවසෙන් පිටත එක් අංග සම්පූර්ණ සේවක වැසිකිලියක් ද ඇත.

- ගරාජයට අමතරව තවත් වාහනයක් වත්ත තුල නතර කිරීමේ හැකියාව.

- සම්පූර්ණ නිවසම ආවරණය වන පරිදි වහල සහ සිවිලිම නිමවා ඇකි අතර වැහි පීලි යොදා ක්‍රමවත් ජලය බැසයාමේ පද්ධනියකින් යුක්තය.

- ඉඩම වටා තාප්පය ඇති අතර යකඩ ග්‍රිල් යොදා ජනෙල් නිමවා ඇත.

- ගබඩා කිරීමේ ටැංතියක් සහිත නල පලය.

- අධිවේගී ෆයිබර් ඉන්ටනෙට් සමග PEO TV සහ ස්ථාවර දුරකථන පහසුකම්.

- නිවස තුල සෑම ස්ථානයක්ම ආවරණය වන පරිදි සිවිලිං විදුලි පංකා යොදා ඇත.

- දුරස්ථ පාලක රෝලර් දොර.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?