Commercial cum Residential Property for Sale in Kochchikade, Negombo. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK67799
Commercial cum Residential Property for Sale in Kochchikade, Negombo.
Property Description

Commercial cum Residential Property for Sale in Poruthota Junction, Kochchikade, Negombo.The House and two shop rooms built on 6.4 Perches Land and approx. 3,800 Sq. Ft. floor area. Located in a densely populated area of ​​Kochchikade and is 500m away from the beach.Easy access to Katunayake International Airport and Katunayake Highway Entrance.

කොච්චිකඩේ පොරුතොට හන්දියේ පිහිටි වානිජමය හා නේවාසික වටිනාකමක් ඇති නිවසක් සමග කඩ කාමර දෙකක් විකිණීමට තිබේ.පර්චස් 6.4 ක ඉදි කර ඇති මෙම නිවස සහ කඩකාමර දෙකේ බිම් ප්‍රදේශය දළ වශයෙන් වර්ග අඩි 3800ක් පමණ වේ. කොච්චිකඩේ ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇති මෙම නිවස මුහුදු වෙරල ට 500m ක දුරින් ඇති නිසා මෙය ඔබට නේවාසික ස්ථානයක් ලෙස මෙන්ම ව්‍යාපාරික ස්ථානයක් ලෙසද ඵලදායි ලෙස යොදාගත හැක.කටුනායක අධිවේගී මාර්ගයට හා ගුවන්තොටුපලට ඉක්මනින් ළගා විය හැක.

Property Overview
Location
Poruthota Junction, Kochchikade
City
Negombo
District
Gampaha
Land Area
6.4 Perches
Floor Area
3,800 Sq.Ft
Rooms
3
Bathrooms
2
About the Price
Negotiable
Views
1215
Property Status
Available
Additional Information

- Telephone දුරකථන

- 3 Phase Electricity  තෙකළා විදුලිය

- Tap Line water  other necessary facilities are available here.
නළ ජලය සහ අනෙකුත් සියලුම පහසුකම් මෙහි ඇත.

- Easy access to International Airport, Government/Private Sector Institutions, Leading International and Government Schools, Banks, Financial Institutions, Super Markets, Religious Places.
ජාත්‍යන්තර ගුවන්තොටුපළට, රජය /පෞද්ගලික අංශයේ ආයතන, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සහ රජයේ පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ පොළ, ආගමික ස්ථාන ආදි ස්ථාන වෙත පහසුවෙන් ලගා විය හැක.

Contact Details
Name of the Seller
Vimukthi
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?