Complete House for Sale in Ganemulla. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK68262
Complete House for Sale in Ganemulla.
Property Description

Complete House for Sale in Ganemulla. Just 5 meters away from Ganemulla –Gampaha main road. Built on 32 Perches Land with 2,000 sq.ft floor area. Ideal place for peaceful living with good neighborhood. The house consists 3 bedrooms, 2 bathrooms, living, kitchen, Boundary wall, Tiled Floor.

ගණේමුල්ල නගරයෙන්ම සියළු පහසුකම් සහිත නිවසක් වහාම විකිණීමට. නිදන කාමර 3, නාන කාමර 2 යි, විසිත්ත කාමරය, කුස්සිය සහිතව නිවස නිමවා ඇත. කාමර 3 හැර නිවසම ටයිල් කර ඇත. උණුවතුර ගීසර් යොදා ඇත. පැති තාප්ප සහිතයි.

Property Overview
Location
Kirindiwita Road
City
Ganemulla
District
Gampaha
Land Area
32 Perches
Floor Area
2,000 Sq.Ft
Rooms
3
Bathrooms
2
Price
Rs: 27,500,000  
About the Price
Negotiable
Views
1078
Property Status
Available
Additional Information

Telephone, Electricity, Well Water and with all necessary facilities.

Very close to 2 leading schools Galahitiyawa Central College & Galahitiyawa Hemamali MMV

Walking distance to Ganemulla Town and easy access to Colombo by train. About 15 mints drive Kadawatha Southern Highway Entrance.

Easy access to Gampaha, Kadawatha, Ja Ela, Ragama & Kandana main cities.

දුරකථන, විදුලිය, ළිං ජලය සහ අවශ්‍ය සියලු පහසුකම් ඇත.

ප්‍රමුඛ පෙළේ පාසල් 2 ක් වන ඉතා ආසන්නයි ගලහිටියාව මධ්‍යම විද්‍යාලය සහ ගලහිටියාව හේමමාලි මහා විද්‍යාලයට ආසන්නයි.
ගණේමුල්ල නගරයට පයින් යි හැකි දුර සහ දුම්රියෙන් කොළඹට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. විනාඩි 15 කින් පමණ කඩවත දක්ෂිණ අධිවේගී පිවිසුම වෙත ලගි විය හැක.

ගම්පහ, කඩවත, ජා ඇල, රාගම සහ කදාන ප්‍රධාන නගර වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?