Complete House for Sale in Thalagala, Homagama. Just 230 meters away from Horana – Maharagama bus route & 12 km to Homagama Town. 14 km to Horana, 6 km/10 min drive to NSBM green university. Built on 15 Perches Land with 950 Sq.Ft floor area.
හෝමාගම, තලගල සියළු පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවසක් විකිණීමට. හොරණ -මහරගම බස් පාරට මීටර් 230 යි. හෝමාගම නගරයට කි.මී 12 යි. හොරණය කි.මී 14 යි. පර්චස් 15 ක ඉඩමේ වර්ග අඩි 950 ක නිවස ඉදිකර ඇත.
About the property :-
- Complete full tiled house
- 3 bedrooms (large bedroom with A/C)
- recently renovated bathroom with hot water facility
- Living room
- Dining room
- Verandah
- Pantry
- Kitchen
- Separate servant room and toilet
Roof - Asbestos roof on coconut rafters frame work. Valance board, PVC gutters and down pipes are fixed. Asbestos flat ceiling has fixed to the underside of roof.
Wall - Cement block masonry walls constructions on rubble foundation.
Doors and windows - Class one timber glassed windows with iron grills and paneled doors.
Conveniences - Electricity, Telephone facility, Well water.
Paid all charges for Tap water line (will be available soon)
Land with 5 Coconut trees, 1 Jack, Rambutan and other garden tree.
- සම්පූර්ණ ටයිල් කළ නිවස
- නිදන කාමර 3 ක් (ප්‍රධාන නිදන කාමර වායුසමීකරණය කර ඇත)
- මෑතකදී අලුත්වැඩියා කරන ලද උණු ජලය සහිත නාන කාමරයක්
- විසිත්ත කාමරය
- කෑම කාමරය
- වැරැන්ඩා
- පෑන්ට්‍රිය
- මුළුතැන්ගෙය
- වෙනම ඉදිකල සේවක කාමරය සහ වැසිකිළිය
වහලය - පොල් පරාල සහිත ඇස්බැස්ටෝස් වහලය. ඇස්බැස්ටෝස් පැතලි සිවිලිම.
බිත්තිය - සිමෙන්ති බ්ලොක් ගල්
දොරවල් සහ ජනෙල් - යකඩ ග්‍රිල් සහ පැනල් සහිත දොරවල් සහිත පළමු පන්තියේ දැව වීදුරු ජනෙල්.
පහසුව - විදුලිය, දුරකථන , ළිං ජලය.
නළ ජලය සඳහා සියලුම ගාස්තු ගෙවා ඇත (ඉක්මනින් ලබා ගත හැක)
පොල් ගස් 5 ක්, කොස්, රම්ඹුටන් සහ වෙනත් ගෙවතු වගාවන් සහිත ඉඩම.