Proposed Home Stay and Original House built by National Housing Development Authority. Next to Marandagahamula Grain Storage Complex and proposed Economic Center. Within the “Siyapatha” Housing Complex premises, Marandagahamula.
දිවුලපිටිය, මරඳගහමුල පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් යෝජිත වැඩිහිටි නිවාසයකට හෝ සාත්තු නිවාසයකට සුදුසු දේපළක් විකිණීමට. මරඳගහමුල ධාන්‍ය ගබඩා සංකීර්ණය සහ යෝජිත ආර්ථික මධ්‍යස්ථානය අසල. මරඳගහමුල “සියපත” නිවාස සංකීර්ණ පරිශ්රය තුළ පිහිටා ඇත.
Proposed Home stay with 70% completed
Ground Floor:
- Main Office - ප්‍රධාන කාර්යාලය
- Visiting Room - අමුත්තන්ගේ කාමරය
- Pantry - පෑන්ට්‍රිය
1st Floor
- 3 Bed Rooms with attached bathrooms - නිදන කාමර 3 ක් සමග යාබද නාන කාමර
- Living and Pantry - විසිත්ත කාමරය හා පෑන්ට්‍රිය
- Small Reception - කුඩා පිළිගැනීමේ කාමරය
2nd Floor
- 2 bedrooms with attached bathrooms - නිදන කාමර 2 ක් සමග යාබද නාන කාමර
- Restaurant and Balcony Area - රෙස්ටුරන්ට් එක හා බැල්කනි
Original House built by National Hosing Development Authority (NHDA)
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA) විසින් ඉදිකරන ලද මුල් නිවස
3 bedrooms, bathroom, Living and Pantry Area
නිදන කාමර 3 ක්, නාන කාමරයක්, විසිත්ත කාමරයක් සහ පැන්ට්‍රිය
- Water: By Water Board and 24 hours Natural Born Water - නල ජලය
- 2 Electricity Connections - විදුලි සැපයුම් 2 ක්
- 2 Sri Lanka Telecom Connections - ටෙලිකොම් සබදතා 2 ක්
- 16 Channels CCTV unit for 24 hours - පැය 24 පුරාම චැනල් 16 සී.සී.ටී.වී
Suitable for Residence or Commercial purposes / Ideal for an investment for local who is in abroad
පදිංචියට හෝ වාණිජමය අරමුණු සඳහා / විදේශයන්හි සිටින ලාංකිකයින් ආයෝඡනයකට වඩාත් සුදුසුයි
- 20 km to Colombo International Airport Katunayaka - කටුනායක කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළට කි.මී. 20 යි
- 18 km to Negombo Beach - මීගමුව මුහුදු වෙරළට කි.මී. 18 යි
- 20 km to Colombo Highway - කොළඹ අධිවේගී මාර්ගයට කි.මී. 20 යි
- 16 km to Kandy Highway - නුවර අධිවේගී මාර්ගයට කි.මී. 16 යි
Selling Price - Rs. 22 Million ( 220 Lakhs ) For the Best and Quick Offer
Clear Deeds which can obtain bank loans
බැංකු ණය ලබා ගත හැකි පිරිසිදු ඔප්පු