2 storied fully tiled house situated at Wathupitiwala Road, Nittambuwa, just 100 m to Kandy road. Around 2,150 Sq.Ft with 4 bedrooms, 2 attached bath rooms, pantry kitchen, servant toilet, parapet wall. Over 20 ft wide private lane. Less than 5 minutes drive to Nittambuwa town. 11.5 Perches land.
නුවර පාරට මීටර් 100 ක් දුරින් නිට්ටඹුව, වතුපිටිවල පාරෙන් සියළු පහසුකම් සහිත නව නිවසක් වහාම විකිණීමට. පර්චස් 11 ක ඉඩමේ ඉදිකල සම්පූර්ණ ටයිල් කල නිවස. නිදන කාමර 04 යි, නාන කාමර 02 යි, පැන්ට්රිය, කුස්සිය, වට තාප්පය හා සේවක වැසිකිලිය සහිතයි. නිට්ටඹුව නගරයට විනාඩි 05 යි. වතුපිටිවල රෝහලට හා වතුපිටිවල ආයොජන කලාපයට පහසුවෙන් ලගා විය හැකි දුරින්.
Situated in a quiet residential area. Less than 100 meters to Kandy road. Very close to Export Processing Zone and Wathupitiwala Base Hospital.