Two Storied House for Sale in Kadawatha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK51434
Two Storied House for Sale in Kadawatha.
Property Description

Complete Two Storied House for Sale at Jinasene Mawatha, Mahara, Kadawatha. Consist 4 bedrooms, 2 Common bathrooms with Hot Water, large living/ dining, kitchen, veranda, balcony for all 3 upstairs rooms, separate servant room/ bathroom outside the house and Car pouch. About 450 m to Kandy road, Mahara junction and close proximity to Kadawatha, Kiribathgoda & Wattala towns.

කඩවත නගරයේ මහර – දළුපිටිය මාර්ගයේ ජිනසේන මාවතේ, අංලකාර දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. නිදන කාමර 4, උණුසුම් ජලය සහිත නාන කාමර 2, මුළුතැන්ගෙය, ආලින්දය, උඩු මහලේ සියළුම කාමර සදහා බැල්කනි, නිවසට පිටතින් වෙනම ඇති සේවක කාමරය/ නාන කාමරය, වාහන 2ක් නතර කිරීමට ඉඩ සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් සහිතය. මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 450 ක් පමණ දුරින් කඩවත, කිරිබත්ගොඩ හා වත්තල යන නගරවලට ආසන්නව පිහිටා ඇත.

Property Overview
Location
5 th Lane, Jinasena Mw, Mahara
City
Kadawatha
District
Gampaha
Land Area
10.5 Perches
Rooms
4
Bathrooms
2
Price
Rs: 15,250,000  
About the Price
Negotiable
Views
1820
Property Status
Sold
Additional Information

Telephone, Electricity, Right round parapet wall, Well Water/ Main Line Water

- Very convenient location with all necessary facilities

- Good decent neighborhood.

- Probably the best location in the area with no theft or security Issues.

- Easy access to Colombo and other destinations easily

- සියළු පහසුමක් ඇත ඉතා පහසු ස්ථානයක්
- හොද අසල්වැසියන් නිවස ආශ්‍රිතව
- සොරකම් හෝ වෙනයම් ආරක්ෂක ගැටළු නොමැති ප්‍රදේශයක්.
- කොළඹ හෝ වෙනත් ඕනෑම ප්‍රදේශයකට පහසුවෙන් ළගා විය හැක.

Close proximity to Leading Banks, Government Offices, Government International Schools, Educational Intuitions, Super Markets, Restaurants, Recreation Centers etc.

ප්‍රධාන බැංකු, රජයේ කාර්යාල, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, අධයාපන ආයතන, ප්‍රධාන පෙළේ රෝහල්, සුපිරි වෙළඳසැල්, විනෝදාස්වාද මධ්‍යස්ථාන ඇතුළු සියල්ලම ඉතා ආසන්නයේ

This area rapidly developing with the new established Toyota Lanka Showroom and workshop. The property also recently valued by qualified valuver and it's given Rs. 16.8 Mn

ඉදිවෙමින් පවතින ටොයොටා ලංකා ප්‍රදර්ශනාගාරය හා වැඩමුළුව නිසා මෙම ප්‍රදේශයේ පහසුකම් ඉතා සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතී. මෙම දේපළ මෑතකදී සුදුසුකම් ලත් තක්සේරැකරැවෙකු විසින් රැපියල් මිලියන 16.8 කට තක්සේරැව ලබා දී ඇත.

 

Direction to visit the House -

On the Kandy-Colombo main road, Mahara junction along the Dalupitiya road, about 400 along the Jinasene Mawatha, just passing the Toyota Workshop & DSI, have to get left turn at 5th lane and 50 meters along the 12 feet wide road.

Prior notice to inspect the house.

නිවසට යන ගමන් මාර්ගය -

මහනුවර ප්‍රධාන මාර්ගයේ මහර හන්දියේ, ජිනසේන මාවත ඔස්සේ 400 ක් පමණ යනවිට ටොයොටා හා DSI පසු කර 5 වන පටුමගේ වමට හැරී අඩි 12 ක් පළල මාර්ගයේ මීටර් 50 ක් යනවිට නිවස ඇත.

නිවස පරීක්ෂා කිරීමට කලින් දැනුම්දීමක් සිදුකළ යුතුය.

Contact Details
Name of the Seller
Mahinda
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?