Two Storied House for sale in Wattala. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK55780
Two Storied House for sale in Wattala.
Property Description

Two Storied House built on 26 Perches Land situated at Piyasene Perera Mawatha, Wattala. Just 4 Km away from Colombo and 800 meters to the entrance of Kandy – Matara Highway.  Situated very close to Wattala town with good respectable neighborhood.

The House consist 6 bedrooms, 3 bathrooms, living, dining room, kitchen, pantry, servants room,  Toilet, and other facilities.

මෙම නිවස නිදන කාමර 6කින්‍, නාන කාමර 3කින්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, කුස්සිය, පැන්ට්‍රිය, සේවක කාමරය, වැසිකිලිය සහ අනෙකුත් මූලිකාංග වලින් පරිපූර්න වේ.

වත්තල පර්චස් 26 ක ඉඩම සමග සියළු පහසුකම් සපිරි නිවසක් වහාම විකිණීමට. කොළඹ නගරයට කි.මී 4යි, නුවර – මාතර අධිවේගී මාර්ගයට මීටර් 800 යි. සම්පූර්ණ ටයිල් කල නිවස නිදන කාමරය 6 යි, නාන කාමර 2 යි, විසිත්ත කාමරය, කෑම කාමරය, පෑන්ට්‍රිය, කුස්සිය, සේවක කාමරය හා වැසිකිළිය සහිතව නිවස නිමවා ඇත. වත්තල නගරයට හා කොළඹ නගරයට පහසුවෙන් ලගා විය හැකි දුරින් හොඳ වැදගත් අසල්වැසියන් සහිත ප්‍රදේශයක නිවස පිහිටා ඇත.

Property Overview
Location
Piyasene Perera Mawatha
City
Wattala
District
Gampaha
Land Area
26.1 Perches
Floor Area
4,850 Sq.Ft
Rooms
6
Bathrooms
3
Price
Rs: 50,000,000  
About the Price
Negotiable
Views
1063
Property Status
Available
Additional Information

Walking distance to Lyceum International School Wattala and Negombo - Colombo main road. Peaceful and secured surroundings as never found in Wattala before experience the difference.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට සහ මීගමුව - කොළඔ ප්‍රධන මාර්ගයට ඇවිද යන දුර. වත්තලින් කිසිදා සොයා ගත නොහැකි ඉතා නිස්කලංක සහ සාමකාමී පරිසරයකට පැමිණ වෙනස වටහා ගන්න.

*ප්‍රවේශය -  ජා- ඇල නේවි ෂෙඩ් එක ලගින් දකුණට හැරී ගුණසේකර මාවතේ අධ්වේගී මාර්ගය පහුකර එන විට කෙලවරපිටිය පාරේ පල්ලියක් හමුවේ. එතන සිට මීටර් 300 ක් ගිය විට පියසේන පෙරේරා මාවත හමුවේ. එතනින් දකුණට ගිය විට 3 න් වෙනි නිවස.

Contact Details
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?