Valuable 15 Perches House for Sale in Indigolla, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK81555
Valuable 15 Perches House for Sale in Indigolla, Gampaha.
Property Description

Valuable 15 Perches House for Sale in Indigolla, Gampaha. Only 3 Km to Yakkala town and 3.5 Km away from Gampaha town. A few minutes drive to Gampaha town.

ගම්පහ ඉඳිගොල්ල අගනා පර්චස් 15 ක නිවසක් විකිණීමට ඇත.
ගම්පහ – යක්කල ප්‍රධාන මාර්ගයට (ඉදිගොල්ල මංසන්ධියට) කි.මී. 1 ක් පමණ දුරින් ද, ගම්පහ නගර සීමාවට කි.මී. 3.5 ක් හා මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට (යක්කල හන්දියට) කි.මී 3 ක් පමණ දුරක් ඇත.
ගම්පහ නගරයට විනාඩි කිහිපයක් පමණි.

Property Overview
Location
Indigolla
City
Gampaha
District
Gampaha
Land Area
15 Perches
Floor Area
1,200 Sq.Ft
Rooms
3
Bathrooms
1
Price
Rs: 7,500,000  Whole property
About the Price
Negotiable
Views
241
Property Status
Available
Additional Information

The House consists of,

- 3 Rooms
- Bathroom
- Living room and
- Kitchen

- කාමර 3
- සාලය
- කුස්සිය
- නාන කාමරය

- Close proximity to St. Jude Church and Indigolla Temple.

- Telephone, Electricity, Tap line Water, wide road access and all urban facilities are available.

ශාන්ත ජූඩ් දේවස්ථානයට සහ ඉඳිගොල්ල පන්සලට ආසන්නව.
දුරකථන, විදුලිය, නල ජලය, පුළුල් මාර්ග ප්‍රවේශය සහ සියලු නාගරික පහසුකම් සහිතයි.

- Easy access to  all Leading Banks, Financial Institutions, Government & International Schools, and Leading Super Markets & Sales Outlets.

සියලුම ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, සහ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළදසැල් සහ විකුණුම් ස්ථාන ආයතන වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Contact Details
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?