1 Acre of Land for Sale at Balabowa, near Sarade Uyana. Land situated in a residential area at Balabowa – Gampaha District. Currently It has 5 years of age Teak Trees. Close to both Gampaha – Divulapitiya main road and Nittambuwa – Air Port main road.
ගම්පහ – දිවුලපිටිය ප්රධාන මාර්ගයට හා නිට්ටඹුව – ගුවන්තොටුපල ප්රධාන මර්ගයට ඉතා නුදුරින් මිනුවන්ගොඩ, බලබෝවෙන් අක්කර 1 ක අනගි ඉඩමක්. දැනට වයස අවුරුදු 5 ක තේක්ක වගාවක්ද සහිතයි.
3 Phase Electricity, Well water, Wide Road Access upto the property and other necessary facilities are available
තෙකලා විදුලිය, පුළුල් මාර්ග පද්ධතිය හා ඉඩම දක්වා පුළුල් පිවිසුම් මාර්ගය, පිරිසිදු ජලය ඇතුලු සියළු පහසුකම් සහිත නිස්කලංක පරිසරය.
Suitable for any kind of business (Factory, Reception Hall, Residence, Resort or any kind of business).
කර්මාන්ත ශාලාවක්, උත්සව ශාලාවක්, නිවාඩු නිකේතනයක් සදහා ඉතා සුදුසු ස්ථානයකි.