10 Perches Semi Commercial Land for Immediate sale in Muthuwadiya Road, Raddolugama, Seeduwa. Ten minute drive to Airport, near to N.H.S. Raddolugama. 2nd Land of Muthuwadiya Road, suitable for Residential and Commercial purpose.
සීදුව, රද්දොළුගම, මුතුවාඩිය පාරෙන් පර්චස් 10 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. කටුනායක ගුවන්තොටුපලට විනාඩි 10 යි. මුතුවාඩිය පාරේ 02 වන ඉඩම පදිංචියට හෝ ව්යාපාරික කටයුත්තකට වඩාත් සුදුසුයි.
Good residential area with all necessary urban facilities. Close to Katunayaka Airport, 2.5 km away from Colombo – Negombo main road. Easy Access to Colombo via Katunayaka High-Way.
සියළු පහසුකම් මැදිවුන ප්රදේශයක පිහිටි ඉඩම කොළඹ - මීගමුව ප්රධාන පාරට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත. කටුනායක ගුවන්තොටුපලට කි.මී 2.5 යි. කොළඹ නගරයට කටුනායක අධිවේගී මාර්ගය හරහා පහසුවෙන් ලගා විය හැක.