10 Perch Land for Immediate sale in Muthuwadiya Road, Raddolugama, Seeduwa. 10 minutes drive to International Airport, near the National Housing Scheme (N.H.S.) Raddolugama. Just 50m from Muthuwadiya Road.
සීදුව, රද්දොළුගම, මුතුවාඩිය පාරට මීටර් 50 ක් දුරින් පිහිටි පර්චස් 10 ක ඉඩම වහාම විකිණීමට. කටුනායක ගුවන්තොටුපලට විනාඩි 10 යි. පදිංචියට හෝ ව්යාපාරික කටයුත්තකට වඩාත් සුදුසුයි.
Good residential area with all necessary urban facilities. Close to Katunayaka Airport, 2.5 km away from Colombo – Negombo main road. Easy Access to Colombo via Katunayaka High-Way.
සියළු පහසුකම් මැදිවුන ප්රදේශයක පිහිටි ඉඩම කොළඹ - මීගමුව ප්රධාන පාරට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත. කටුනායක ගුවන්තොටුපලට කි.මී 2.5 යි. කොළඹ නගරයට කටුනායක අධිවේගී මාර්ගය හරහා පහසුවෙන් ලගා විය හැක.