11 Perches Land for sale in Udugampola, Gampaha. (G/374) - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK88283
11 Perches Land for sale in Udugampola, Gampaha. (G/374)
Property Description

11 Perches Land for sale in Udugampola, Gampaha. The land is situated 1Km towards the Udugampola. Easy access to Gampaha, Veyangoda, Minuwangoda & Ja-ela main cities. The property located in a fast-developing area so it’s gonna be a good investment. Don’t miss your chance!!

උඩුගම්පොළ නගරයෙන් පදිංචියට හෝ ආයෝජනයට සුදුසු පර්චස් 11ක වටිනා ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. උඩුගම්පල නගරට කිලෝමීටර 1 යි. ගම්පහ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, ජා-ඇල ප්‍රධාන නගරයන්ට පහසුවෙන් ලගා විය හැක. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලටද පහසුවෙන් ළගිවිය හැක. සීඝ්‍රයෙන් දියුණුවන ප්‍රදේශයක පිහිටි මෙම දේපළ වටිනා ආයෝජන අවස්ථාවකි.

Property Overview
Location
Udugampola
City
Gampaha
District
Gampaha
Land Area
11 Perches
Price
Rs: 450,000  Per Perch
About the Price
Negotiable
Views
52
Property Status
Available
Additional Information

- Electricity විදුලිය
- Well/ Mainline Water ළිඳ / ප්‍රධාන ජලය
- Good, wide road access හොඳ, පුළුල් මාර්ග ප්‍රවේශය

Easy access to Leading Banks, Financial Institutions, Government & Private Offices, supermarkets, Government and International Schools, Government/ Private Hospitals, Leading Restaurants, Jogging tracks, Cinemas and Fitness centers are nearby.

ප්‍රධාන බැංකු, රජයේ/ පෞද්ගලික පැසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල, රෝහල්, ප්‍රධාන අවන්හල්, ව්‍යායාම මංතීරු ඇතුළු සියළු ස්ථාන වලට පහසුවෙන් ලගා විය හැක.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?