කිරිබත්ගොඩ නගරයට නුදුරින් පදිංචියට හෝ ආයෝජනයට සුදුසු පර්චස් 14.7 ක වටිනා ඉඩම විකිණීමට ඇත. නුවර පාරට සහ කිරිබත්ගොඩ නගරය වෙත කිලෝමීටර 2ක් පමණ දුරින්, කඩවත අධිවේගී පිවිසුමට මිනිත්තු 20ක් පමණ දුරින් ගමන් කළ හැකිය. බියගම අපනයනය සැකසුම් කලාපයට 11 km පමණි.
A 14.7 perches land for sale near Kiribathgoda town, suitable for residence or investment. About 2 km from Kandy Road and Kiribathgoda town, about 20 minutes drive to Kadawatha Expressway entrance. Only 11 km to Biyagama Export Processing Zone.
- Electricity විදුලිය
- Well/ Mainline Water ළිඳ / ප්‍රධාන ජලය
- Good, wide road access හොඳ, පුළුල් මාර්ග ප්‍රවේශය
Easy access to Leading Banks, Financial Institutions, Government & Private Offices, supermarkets, Government and International Schools, Government/ Private Hospitals, Leading Restaurants, Jogging tracks, Cinemas and Fitness centers are nearby.
ප්‍රධාන බැංකු, රජයේ/ පෞද්ගලික පැසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල, රෝහල්, ප්‍රධාන අවන්හල්, ව්‍යායාම මංතීරු ඇතුළු සියළු ස්ථාන වලට පහසුවෙන් ලගා විය හැක.