15 Acres of Tea Land for Sale in Beragala, Haputale. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK11065
15 Acres of Tea Land for Sale in Beragala, Haputale.
Property Description

15 Acres of Organic Tea Land for Sale in Beragala, Haputale. 360 Degrees Panoramic view can see many parts of the Island

හපුතලේ බෙරගල අක්කර 15 ක කාබනික තේ ඉඩමක් විකිණීමට ඇත. අංශක 360 පරිදර්ශක දසුනට දිවයිනේ බොහෝ ප්‍රදේශ දැකිය හැකිය.

Property Overview
Location
Beragala
City
Haputale
District
Badulla
Land Area
15 acres
About the Price
Negotiable
Views
9726
Property Status
Available
Additional Information

- Few small water stream flows inside the land.

Good Business opportunity for those interested to invest in the Hotel industry and is also suitable for any kind of cultivation, farming, build a large-scale factory.

- 3 Phase Electricity, Sring water & other necessary facilities available.

Clear title for financing.

- ඉඩම ඇතුළත කුඩා ජල ධාරාවන් කිහිපයක් ගලා බසී.

සංචාරක කටයුතු සදහාද ඉතා මනරම් ස්ථානයක් වන අතර හෝටල් වියාපාර කටයුතු සදහා මනරම් ස්ථානයකි. ලිප්ටන් පරිදර්ශක දසුනට ආසන්නව පිහිටා ඇති අතර බෙරගල කන්ද , හපුතලේ කන්ද සහ ඇඹිලිපිටිය ප්‍රෙදේශය පැහැදිලිව දර්ශනය වේ.

ණය ලබා ගැනීම සදහා පිරිසිදු ඔප්පු

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?