100 Perches Scenic Land for Sale in Halpe junction, Kumbalwela, Badulla, just 50 m to Badulla Colombo (99) main road and close proximity to famous Ella Tourist Destination. The land is situated in Badulla District, concreted road lead to property. It is 5 Km away from Ella Town and 15 km from Badulla town. The picturesque location of hill side is in Ella Gap surroundings.
බදුල්ල, කොළඹ (99) ප්‍රධාන මාර්ගයට මීටර් 50ක් පමණ දුරින් සහ සුප්‍රසිද්ධ ඇල්ල සංචාරක පුරවරයට ආසන්නව, බදුල්ල, කුඹල්වෙල හන්දියේ, හල්පේ පර්චස් 100 ක දර්ශනීය ඉඩමක් විකිණීමට ඇත. ඉඩම බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. කොන්ක්‍රීට් කරන ලද මාර්ගය දේපළ ඉඩම දක්වාම ඇත . එය ඇල්ල නගරයට 15 හා බදුල්ල නගරයේ සිට කි.මී. 15 දුරක් ඇත. ඉඩමේ සිට කඳුකරයේ සුන්දර පිහිටීමක් අති ඇල්ල කදුවැටිය මනාව දිස්වේ.
- Electricity විදුලිය
- Main line water නළ ජල සැපයුම
- Wide road access පුළුල් පාර
- Very clear boundaries ඉතා පැහැදිලි සීමාව