මිනුවන්ගොඩ නිල්පනාගොඩ පර්චස් 15 ක ඉඩමක් විකිණීමට ඇත.
මිනුවන්ගොඩ නිල්පනාගොඩ පර්චස් 15 (සෘජුකෝණාස්රාකාර හැඩති) ඉඩම වහාම විකිණීමට ඇත. දූනගහ – නිල්පනාගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 500 ක් පමණ දුරින්, කොළඹ – කුරුණෑගල (05) මාර්ගයේ සිට කි.මී. 2 කට වැඩි දුරක් සහ මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 3 ක් දුරින් ඉඩම පිහිටා ඇත. හොඳ ගැමි පරිසරයක් සහිත පදිංචියට ඉතා සුදුසුයි.
ප්රමුඛ පෙළේ බැංකු, මුල්‍ය ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාල, රාජ්‍ය සහ පෞද්ගලික රෝහල්, සුපිරි වෙළඳසැල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, ආගමික ස්ථාන, හෝටල්, ආපනශාලා කිලෝමීටර් 3ක් ඇතුළත පිහිටා ඇත.