16.5 Perches Land for Sale at Weediyawatta, Udugampola, Gampaha. About 1.5 Km to Gampaha Airport main road. 4 Km to Gampaha City and 15 minutes drive to Katunayake International Air Port and Katunayake – Colombo Airport High way.
වීදියවත්ත, උඩුගම්පොල මාර්ගයේ පර්චස් 16.5 ඉඩමක් වහාම විකිණීමට ඇත. ගම්පහ ගුවන්තොටුපල ප්‍රධාන මාර්ගයට කි.මී. 1.5 ක් පමණ වේ. විනාඩි 15 කින් පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ලගා විය හැකි අතර ගුවන්තොටුපල අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට පහසුවෙන් ළගා විය හැක.
- Telephone
- Electricity
- Pipeline Water and other necessary facilities are available.
- දුරකථන
- විදුලිබල
- නළ ජලය හා අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.