2.5 Acre Land for Sale at Ruwanwella. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK68276
2.5 Acre Land for Sale at Ruwanwella.
Property Description

2.5 Acres Land between Ruwanwella and Anguruwella townships is available for sale. About 2 Km to Ruwanwella – Kegalle main road and just over 2.5 Km to Ruwanwella & Anguruwella Towns. Only 10 Feet wide road available in last 500 m (But good motarable). Clear Sinnakkara Deed.

The land has a slope of about 10 to 15 degrees. Suitable for a cultivation, farm, land development or residential purpose.

රුවන්වැල්ල, අගුරැවැල්ල නගරයන්ට මැදිව අලංකාර කදු පංතියකට මුහුණලා ඇති අක්කර 2.5 ක් ඉඩමක් වහාම විකිණීමට ඇත. මෙම ඉඩම තරමක් බෑවුම් සහිත (අංශක 10- 15)  අවසාන මිටර් 500 මාර්ගය අඩි 10 ක් තරමක් පටු කොන්ක්‍රීට් යෙදූ මාර්ගයකි. (වාහනයකින් ඉඩමටම පහසුවෙන් ගමන් කළ හැක). ‍

ඉතා පිරිසිදු සින්නක්කර ඔප්පු ඇත. රුවන්වැල්ල, අගුරැල්ල නගරයන්ට කි.මී 2.5 කට ආසන්න දුරක් ඇත. වගාවකට, ගොවිපලක්, ඉඩම් සංවර්ධනය හෝ නිස්කලංකව පදිංචිය සදහා වඩා යෝග්‍ය වේ.

Property Overview
Location
Doranuwa Village
City
Ruwanwella
District
Kegalle
Land Area
2.5 acres
Price
Rs: 8,150,000  
About the Price
Negotiable
Views
1951
Property Status
Urgent sale
Additional Information

At present there is no income from this land and recently Pine Apple cultivated. It has 100 Coconut Trees, 3 Duriyan Trees, 10 Wallapatta trees etc

දැනට මෙම ඉඩමෙන් කිසිදු ආදායමක් නොමැත අතර ගස් සහිත ඉඩමකි.

- පළාත Province - සබරගමුව Sabaragamuwa
- දිස්ත්‍රික්කය District - කෑගල්ල Kegalle
- ප්‍රධාන නගරය Main city - රුවන්වැල්ල Ruwanwella

Note : If you are unable to contact us from the below mentioned numbers, please send a message indicating the “Location of the Property” to the following Contact numbers using SMS, Viber or Whats app. It'll also easy to send property location also and more details too.

---------------- NO BROKERS PLEASE -----------------

* පහත සඳහන් අංක වලින් අපව සම්බන්ධ කරගැනීමට නොහැකිවුවහොත්, දේපල පිහිට් ස්ථානය සඳහන්කර Viber, WhatsApp හෝ SMS භාවිතයෙන් පහත සඳහන් අංකවෙත කෙටි පණිවිඩයක් තබන්න. එය අපට ඔබ වෙත දේපළ පිහිටි ස්ථානය හා වඩා තොරතුරු ප්‍රමාණයක් ලබාදීමට උපකාරී වනු ඇත.

-------------- තැරැව්කරැවන් අනවශ්‍යයි -----------------

ගමන් මාර්ගය -

අගුරැවැල්ල සිට යන විට :-

අගුරැවැල්ල නගරයේ බුදු පිළිමය අසලින් ඇති ගල්පාත පාරේ මීටර් 500 ක් පමණ යන විට දකුණට ඇති දොරණුව ජලශ 2 මැදින් ඇති පාරේ මීටර් 500 ක් ඉදිරියට යනවිට

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?