20 Perches each 3 Land blocks for Sale in Uggalboda, Gampaha (Total land 60 P). Close to Gampaha – Uggalboda (Route No. 821) bus road. Less than 2 Km to Gampaha – Seeduwa (Negombo) main road (from both via Dewala Road and Uggalboda Road) and 2.5 Km away from Kurunegala – Colombo main road (Route No. 5).
ගම්පහ උග්ගල්බොඩ පර්චස් 20 ක බිම් කොටස් 3 ක් වහාම විකිණීමට ඇත (මුලු ඉඩම පර්චස් 60). ගම්පහ – උග්ගල්බොඩ (මාර්ග අංක 821) බස් මාර්ගයට ආසන්නව ඉඩම පිහිටා ඇත. ගම්පහ සීදූව (මීගමුව) ප්‍රධාන මාර්ගය (දේවල පාර සහ උග්ගල්බොඩ පාර හරහා) කි.මී. 2.0 ක් වඩා අඩු දුරින් සහ කොළඹ – කුරුණෑගල (මාර්ග අංක 05) ප්‍රධාන මාර්ගයේ සිට කි.මී. 2.5 ක පමණ දුරක් ඇත.
- There is a power supply close to the land (ඉඩමට ආසන්නව විදුලිය බල සැපයුම ඇත)
- Groundwater supply can be easily obtained by digging near the area (ප්‍රදේශයේ ළං කැපූවිට භූගත ජල සැපහුම පහසුවෙන් ගත හැක)
- The last 100 meters of the land is a 10 foot gutter road (ඉඩමේ අවසන් මීටර් 100 අඩි 10 ක ගුරැ පාරක් වේ)
Distances from land :- ඉඩමේ සිට දුර:
- Senarath Paranavithana National School - 2.5 Km සෙනරත් පරණවිතාන ජාතික පාසල - කි.මී. 2.5
- Udugampola Junction - 3.0 Km උඩුගම්පොළ හන්දිය - කි.මී.3.0
- Minuwangoda Town - 5.0 Km මිනුවන්ගොඩ නගරය - කි.මී. 5.0
- Kotugoda Junction - 7.5 Km කොටුගොඩ හන්දිය - කි.මී. 7.5
- Katunayake International Airport - 10.0 Km කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ - කි.මී. 10.0
The soil of the area is very fertile and the land with various crops is a calm and peaceful area suitable for living.
ප්‍රදේශයේ පස ඉතා සරැ අතර නොයෙක් භෝගයන්ගෙන් සමන්විත ඉඩම පදිංචිය සඳහා සුදුසු සන්සුන් සාමකාමී ප්රදේශයකි.