26 Perches Land with House for Sale at Soorigama, Kadawatha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK63892
26 Perches Land with House for Sale at Soorigama, Kadawatha.
Property Description

26 Perches of Land with House  for Sale at Soorigama, Kadawatha. Just 150m to Kandy Road. About 1 Km to Kadawatha city center and 5 minutes drive to Southern Highway Interchange.House built on 10 Perches of land with 2800 sq.ft floor area. Consisting with 04 rooms (Master bedroom with attached bathroom), Out side toilet, Dinning room, Living room, Store room and a kitchen. A well-secured place with a boundary wall right around. Highly residential and developing area with Calm & peaceful environment for living with all the urban facilities.

කඩවත, සූරිගම ප්‍රදේශයෙන් පර්චස් 26ක ඉඩමක් සමග නිවසක් විකිණීමට ඇත. නුවර පාරට මීටර් 150යි. කඩවත නගර මධ්‍යයට කි.මී. 1ක් සහ දක්ෂිණ අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට විනාඩි 5ක දුරින් පිහිටා ඇත. වර්ග අඩි 2800ක බිම් ප්‍රමාණයකින් යුත් මෙම නිවස පර්චස් 10 ඉඩමක ඉදිකර ඇත. එහි කාමර 04 ක්ද (ඇමිණුම් කළ නාන කාමරයක් සහිත ප්‍රධාන නිදන කාමරය), පිටත වැසිකිළියකින් ද, කෑම කාමරය, විසිත්ත කාමරය, ගබඩා කාමරය සහ කුස්සියකින් සමන්විත වේ. නිවස වටා ආරක්ශිත තාප්පයක් සහ ගේට්ටුවක් දමා ඇත. සියලුම නාගරික පහසුකම් සහිතව ජීවත් වීමට සන්සුන් හා සාමකාමී පරිසරයක් සහිත ඉහළ නේවාසික සහ සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයකි.

                                      Clear Deeds – නිරවුල් ඔප්පු

Property Overview
Location
Soorigama road
City
Kadawatha
District
Gampaha
Land Area
26 Perches
Floor Area
2,800 Sq.Ft
Rooms
4
Bathrooms
2
Price
Rs: 1,800,000  Per Perch
About the Price
Negotiable
Views
150
Property Status
Available
Additional Information

- Electricity, Well Water and other facilities available.
- විදුලිය, ළිං ජලය සහ අනෙකුත් පහසුකම් ඇත.

- Easy access to Kadawatha, Kiribathgoda, Ragama and  Ganemulla main cities.
- කඩවත, කිරිබත්ගොඩ, රාගම සහ ගනේමුල්ල ප්‍රධාන නගර වෙත පහසුවෙන් ප්‍රවේශ  විය හැක.

- Very close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government / Private Hospitals, Government & International Schools etc.

- සියලුම ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ පොළ, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රජයේ / පෞද්ගලික රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදියට ඉතා සමීප වේ.

*Kadawatha city is undergoing a massive development as an interchange for outer circular highway which connects to Matara – Kadawatha and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future. This residential property is ideal for those who admire a peaceful & quiet environment.

Contact Details
Name of the Seller
Dilshani
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?