It is a highly protected area and has no natural hazards
ඉහළ ආරක්ෂිත ප්‍රදේශයක් වන අතර ස්වාභාවික උපද්‍රව කිසිවක් නැත.
The wide road ensures easy transportation.
පුළුල් පාර ගමනාගමනය පහසු කරයි .
This land features economically beneficial plants such as coconut trees.
මෙම බිමී පොල් ගස් වැනි ආර්ථිකමය වාසිදායක වන ශාක වීශේෂ ඇත.
The total land area is 28.3 perches. The price is negotiable upon purchase.
මුළු ඉඩම පර්චස් 28.3 කි. මිලදී ගැනීමේදී මිල සාකච්ඡා කළ හැකිය.
Tap Line water, Well water, Electricity, Telephone and other necessary facilities available.
නළ ජලය, ළිං ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
Just 10 minutes to GampahaTown and easy access
ගම්පහ නගරයට මිනිත්තු 10 කින් ප්‍රවේශ විය හැකිය.
Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.