3 Land Block for Sale in Welipillawa, Kadawatha - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK73418
3 Land Block for Sale in Welipillawa, Kadawatha
Property Description

10.85 Perches, 10.0 Perches & 7.85 Perches Land for sale in HPT Housing Scheme, Welipillawa, Kadawatha. Just 50 m away from Kadawatha Ganemulla main road. About 4 Km to Kadawatha, Kandy – Colombo main road, 3.5Km to Ganemulla & 5 Km to Kadawatha Highway entrance. Good peaceful environment for living in decent residential area with all necessary facilities.

කඩවත, වැලිපිල්ලැවේ පර්චස් 10.85, පර්චස් 10.0 හා පර්චස් 7.85 අගනා නේවාසික බිම් කොටස් 3 ක් වහාම විකිණීමට ඇත. ගණේමුල්ල – කඩවත 223 ප්‍රධාන මාර්ගයට මීටර් 50 පෙනේන දුරින් ඉඩම පිහිටා ඇත. ගණේමුල්ල නගරයට කි.මී 3.5 හා කොළඹ – නුවර ප්‍රධාන පාරට කි.මී 4 යි. කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කි.මී 5 යි. ඉතා වැදගත් පිරිසක් ජීවත්වන, නිදහස් විවේකි පරිසරයක් ඇති අතර අවශ්‍ය සියළු නාගරික පහසුකම් සහිතයි.

Property Overview
Location
HPT Housing Scheme, Welipillawa
City
Kadawatha
District
Gampaha
Land Area
10 Perches
Price
Rs: 495,000  Per Perch
About the Price
Negotiable
Views
274
Property Status
Available
Additional Information

- 3 Phase Electricity
- Mainline Water
- 20 feet wide road access inside the land scheme
- Wide concreted road access
- other necessary facilities available here.

- තෙකළා විදුලිබලය
- නළ ජලය
- ඉඩම තුළ අඩි 15 පුළුල් මාර්ග පද්ධතිය
- ඉඩමට පිවිසීමට අඩි 15 කාර යෙදූ පුළුල් මාර්ග පද්ධතිය
- හා අනෙකුත් අවශ්‍ය පහසුකම් මෙහි ඇත.

This property is suitable for calm and peaceful living with all necessary conveniences. It is also a good idea to invest in an area that is growing rapidly due to the low fixed deposit interest rate.

මෙම ඉඩම නිවසක් තනා සාමකාමී ජීවිතයක් ගත කීරීමට ඉතා සුදුසුයි. එසේම පවත්නා අඩු ස්ථාවර තැන්පතු පොළී අනුපාතය නිසා දිනෙන් දින සීග්‍රයෙන් දියුණුවන ප්‍රදේශයක මුදල් ආයෝජනය කිරීමටද ඉතා සුදුසුයි.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?