38 Perches Bare Land for Sale in Belummahara, Mudungoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK82879
38 Perches Bare Land for Sale in Belummahara, Mudungoda.
Property Description

Residential Bare Lands for Sale at Kaduwela Road, Belummahara, Gampaha. Easy access to Colombo – Kandy main road (1.9km) and Rathupaswala Junction ( 1.7km). Total Land extent 38 Perches & willing to sell 12 Perches 02 blocks and 14 Perches one block with road reservation. From the main road less than 200m to the property with 20 feet wide good Carpeted road.

ගම්පහ, බැලුම්මහර කඩුවෙල පාරේ පදිංචිය සදහා සුදුසු ඉඩමක් විකිණීමට ඇත. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට (1.9km), රතුපස්වල හන්දියට (1.7km) පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. සම්පූර්ණ ඉඩම පර්චස් 38 ක් වන අතර පර්චස් 12 බ්ලොක් 02 ක් සහ පර්චස් 14 බ්ලොක් 01 බැගින් බිම් කොටස් 3ක් ලෙසද මාර්ග වෙන් කිරීම් සමඟ විකිණීමට හැක. ප්‍රධාන මාර්ගයේ සිට අදාල ඉඩම වෙත 200m කට වඩා  අඩු දුරක් ඇති අතර අඩි 20 ක පළලින් යුත් හොඳ පුලුල් කාපට් මාර්ගයක් ඇත.

Property Overview
Location
Belummahara
City
Gampaha
District
Gampaha
Land Area
38 Perches
Price
Rs: 280,000  Per Perch
About the Price
Negotiable
Views
282
Property Status
Available
Additional Information

- Calm and peaceful good residential area with a decent middle-class neighborhood.
- යහපත් මධ්‍යම පාන්තික අසල්වැසි ප්‍රදේශයක් සහිත සන්සුන් හා සාමකාමී හොඳ       නේවාසික ප්‍රදේශයක්.

- Electricity, Well/ Pipe Line Water, and Telephone available.
- විදුලිය, ළිං/ නල ජලය සහ දුරකථන පහසුකම් සහිතය.

- Clear Titles.
- නිරවුල් ඔප්පු.

- Easy access to Weliveriya, Kaduwela, Gampaha, Yakkala cities.
- වැලිවේරිය, කඩුවෙල, ගම්පහ, යක්කල නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Contact Details
Name of the Seller
Mr. Daminda
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?