80 Perches of Land available for Sale in Pahala Imbulgoda, Kadawatha Facing to Colombo – Kandy main road. Land is suitable for residential or investment. Water, Electricity and all the other basic facilities for living.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා කඩවත, පහළ ඉඹුල්ගොඩ පර්චස් 80 ක ඉඩමක් විකිණීමට ඇත. ඉඩම පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි. ජලය, විදුලිය සහ ජීවත්වීමට අවශ්‍ය සියලුම මූලික පහසුකම් සහිතය.
- Very close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government / Private Hospitals, Government & International Schools etc.
- සියලුම ප්රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ පොළ, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රජයේ / පෞද්ගලික රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදියට ඉතා සමීප වේ.
- Water, Electricity, Telephone and other necessary facilities are available.
- ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
- Within 15 minutes drive to Kadawatha Southern Highway Entrance.
- කඩවත දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 15ක් ඇතුළත පිවිසිය හැක.
Clear deeds