94 Perches Land available for Sale in Dewala Road, Kiribathgoda. About 750 m away from Kiribathgoda – Makola road, 1.25 Km from Colombo Kandy (A1) main road and 2 Km to to Kiribathgoda Town. Easy access to Kandy road and Southern Highway entrance (Kadawatha Interchange). Suitable for Land development, Apartments Complex, Housing Project, Ware House, Factory or any other commercial purpose.
කිරිබත්ගොඩ, දේවාල පාරෙන් පර්චස් 94 ක අනගි ඉඩමක් වහාම විකිණීමට ඇත. කිරිබත්ගොඩ – මාකොළ පාරට මීටර් 750 ක්, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට කි.මී 1.25 හා කිරිබත්ගොඩක ප්‍රධාන නගරට කි.මී 2 යි. දකුණු අධිවේගී මාර්ගයට පහසුවෙන් ලගා විය හැක. ඉඩම් සංවර්ධනයට, නිවාස/ මහල් නිවාස සංකීර්ණයකට, නිවාස සංකීර්ණයකට, ගබඩාවටකට, ෆැක්ටරියකට හෝ ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සුදුසුයි.
3 Phase Electricity, Mainline water (If need ground water also available easily) & other facilities available.
Leading Banks, Financial Institutions, Government & Private Offices, Super Markets, Government and International Schools, Leading Textile Shops, Religious places close by.
තෙකලා විදුලිය, නළ ජලය (ඉඩම වෙල් මට්ටටේ ඇති නිසා ලිං ජලය පහසුවෙන් ලබාගත හැක) සහ වෙනත් පහසුකම් තිබේ.
ප්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල, සුපිරි වෙළඳසැල්, රජයේ හා ජාත්‍යන්තර පාසල්, නිමි ඇදුම්හල්, ආගමික ස්ථාන ආසන්නයේ පිහිටා ඇත.
ගමන් මාර්ගය :-
1. කිරිබත්ගොඩ නගරය දෙසින් යනවිට
කිරිබත්ගොඩ - මාකොළ පාරේ යනවිට හමුවන, "තැඹිලිගස්මුල්ල" පාරේ මීටර් 100 යනවිට දකූණු පසින් ඇති පන්සල සමග ඇති "දේවාල පාරේ" මීටර් 500 යනවිට වම් පසින් "4 වන පටුමග" හමුවේ. එතනින් මද දුරක් යනවිට දකුණු පසින් "5 වන පටුමග" හමුවේ. එතනින් මීටර් 20 පමණ වන්නට වම් පසින් පහළට වන්නට අති (නම්කර නැති දම්පාට තාප්පයක් අසලින්) අළුතින් කාපට් අතුරා ඇති අඩි 15 ක් පළල් පාරේ අවසානයට වම් පසින් ඇති අළුතින් හෙළිපෙහෙළි කළ ඉඩම
2. මාකොළ නගරය දෙසින් යනවිට
මාකොළ - කිරිබත්ගොඩ පාරේ යනවිට හමුවන, "දේවාල පාරේ" මීටර් 300 පමණ යනවිට වම් පසින් ඇති "ධීරානන්ද පාරේ" මීටර් 200 පමණ යනවිට දකුණු පසින් "6 වන පටුමග" හමුවේ (Diana Shoe Factory පාරේ යන්න එපා) . එතනින් මද දුරක් යනවිට දකුණු පසින් පහලට වන්නට අති (නම්කර නැති දම්පාට තාප්පයක් අසලින්) අළුතින් කාපට් අතුරා ඇති අඩි 15 ක් පළල් පාරේ අවසානයට වම් පසින් ඇති අළුතින් හෙළිපෙහෙළි කළ ඉඩම
3. කඩවත නගරය දෙසින් යනවිට
කොළඹ - නුවර පාරේ කිරිබත්ගොඩ දෙසට යනවිට හමුවන, "තැඹිලිගස්මුල්ල පාරේ" මීටර් 750 යනවිට වම් පසින් ඇති පන්සල සමග ඇති "දේවාල පාරේ" මීටර් 500 යනවිට වම් පසින් "4 වන පටුමග" හමුවේ. එතනින් මද දුරක් යනවිට දකුණු පසින් "5 පටුමග" හමුවේ. එතනින් මීටර් 10 වන්නට වම් පසින් පහළට වන්නට අති (නම්කර නැති දම්පාට තාප්පයක් අසලින්) අළුතින් කාපට් අතුරා ඇති අඩි 15 ක් පළල් පාරේ අවසානයට වම් පසින් ඇති අළුතින් හෙළිපෙහෙළි කළ ඉඩම