A Valuable 100 Perches Land for Sale in Govigama Road, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK86311
A Valuable 100 Perches Land for Sale in Govigama Road, Gampaha.
Property Description

A valuable 100 perches land is available for sale in Gampaha – Udugampola Weediyawaththa area. Located in a quiet, upscale residential area, this land is ideally situated for residential, cultivation and sub-divided resale. This is a flat land where coconuts are currently cultivated and there are already around 30 coconut trees bearing fruits.

ගම්පහ – උඩුගම්පල වීදියවත්ත ප්‍රදේශයේ පිහිටි පර්චස් 100 ක අගනා බිම් කැබැල්ලක් විකිණීමට ඇත. නිස්කලංක, උසස් නේවාසික ප්‍රදේශයක් තුළ පිහිටි මෙම ඉඩම නේවාසික පදිංචියට, වගා කිරීමට සහ කොටස් කර නැවත විකිණීමක් සිදුකිරීම වැනි ඕනෑම කටයුත්තක් සිදුකළ හැකි ලෙස සියලුම පහසුකම් වලින් යුක්ත ස්ථානයක පිහිටා ඇත. සමතලා ඉඩමක් වන මෙහි දැනට පොල් වගා කර ඇති අතර දැනටමත් ඵල දරන පොල් ගස් 30 ක් පමණ පවතී.

Property Overview
Location
Govigama Road, Weediyawaththa
City
Udugampola
District
Gampaha
Land Area
100 Perches
Price
Rs: 290,000  Per Perch
About the Price
Negotiable
Views
84
Property Status
Available
Additional Information

- 3 Phase  Electricity - තෙකලා විදුලිය.

- Telephone facility - දුරකථන පහසුකම්.

- Frequent public transport service
පහසුවෙන් ළගා විය හැකි පොදු ප්‍රවාහන සේවය.

- A good residential area for peaceful living with all necessary facilities.
අවශ්‍ය සියලු පහසුකම් සහිත හොඳ වටපිටාවක් ඇති නේවාසික ප්‍රදේශයක්.

- About 10 Km distance to Gampaha Town.
ගම්පහ නගරයට කිලෝමීටර 10ක පමණ දුරක් ඇත.

- Close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government & Private Hospitals, Government & International Schools, etc.
සියලුම ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳසැල්, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රජයේ, පෞද්ගලික රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදියට සමීපව ඉඩම පිහිටා ඇත.

- Suitable for commercial investment or residential purpose too.
  වාණිජ ආයෝජන හෝ නේවාසික අරමුණු සඳහා ද සුදුසු ය.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?