A valuable and of for Sale at Kottala Junction, KalEliya Road, Veyangoda. Only 2 1/2 km to Veyangoda town and Kandy Central Highway Entrance. Only 700 m to Keenawala Railway Station. Walking distance to Veyangoda Bandaranayke Madhya Maha Vidyalaya. Only 3 km to Mallehawa Junction [Pasyala-Meerigama Main Road]. Only 6 km to Kandy-Colombo Main Road.
වේයන්ගොඩ නගරයට, අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 2 1/2යි. කීනවල දුම්රිය ස්ථානයට මීටර් 700යි. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට පයින් යන දුර. මල්ලැහැව හන්දියට කි.මී. 3 යි. (පස්යාල – මීරිගම ප්‍රධාන පාර) නුවර පාරට කි.මී. 6යි.
3 phase electricity, Underground / Piped water, Carpeted road, Quiet environment, Clear deeds.
තෙකලා විදුලිය, භූගත/නල ජලය, කාපට් කළ මාර්ගය, නිස්කලංක පරිසරය, පිරිසිදු ඔප්පු.