15 Perches Prime Commercial/ Residential Land for Sale in Eheliyagoda, facing to Low level road and adoining to well running hotel and right opposite 67th Km post.
රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසු පර්චස් 15 ක අනගි ඉඩමක් ඇහැලියගොඩින් වහාම විකිණීමට.
ජලය, විදුලිය, දුරකථන අැතුලු සියලු පහසුකම් සහිතයි.
Electricity, Tap & Well water, Telephone facilities available.