Sloping Land for Sale in Baddegedera, Kospelawinna, Ratnapura. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK83790
Sloping Land for Sale in Baddegedera, Kospelawinna, Ratnapura.
Property Description

16 Perches Sloping Land for Sale in Baddegedera, Kospelawinna, Ratnapura with beautiful view with high residential value.Ideal for residential, hotel or a holiday bungalow where all other conveniences are available.15 feet wide concrete road access.There is an access road facing the old railway crossing.Building limit 20 feet from the center of the railway and 20 feet wide old railway track behind.Ideal for a peaceful life with beautiful surroundings surrounded by many trees and vines.

රත්නපුර බැද්දෙගෙදර, කොස්පැලවින්න ප්‍රදේශයේ මනරම් දසුනක් යුත් බෑවුම් සහිත පර්චස් 16ක ඉඩමක් විකිණීමට ඇත.
නේවාසික, හෝටල් හෝ අනෙකුත් සියලු පහසුකම් සහිත නිවාඩු බංගලාවක් සඳහා වඩාත් සුදුසුය. අඩි 15 ප්‍රවේශ මාර්ගය කොන්ක්‍රීට් කර ඇති අතර පැරණි දුම්රිය මාර්ගයට මුහුණලාද ප්‍රවේශ මාර්ගයක් ඇත.පසුපස පැරණි රේල්පාර පළල අඩි 20ක් වන අතර ගොඩනැගිලි සීමාව රේල්පාර මැදසිට අඩි 20කි.ඉහළ නේවාසික අගයක් ඇති මෙම ප්‍රදේශයේ බොහෝ ගස් වැල් වලින් ගහන සුන්දර පරිසරයක් සමඟ සාමකාමී ජීවිතයක් සඳහා වඩාත් සුදුසුය.

* Clear Deeds – නිරවුල් ඔප්පු.
* Electricity, Water facilities available. – විදුලිය සහ නල ජලය පහසුකම් ඇත.
* No flood – ගංවතුර නැත.
* No smoke or noise pollution – දුම හෝ ශබ්ද දූෂණය නැත.

Property Overview
Location
Baddegedera
City
Ratnapura
District
Ratnapura
Land Area
16 Perches
Price
Rs: 260,000  Per Perch
About the Price
Negotiable
Views
288
Property Status
Available
Additional Information

* Walking distance to Ratnapura town 1.5 Km and Colombo - Ratnapura main road.
* රත්නපුර නගරයට (කි.මී. 1.5) හා කොළඹ - රත්නපුර ප්‍රධාන පාරට ඇවිද යන දුරින් (කි.මී. 1.5) පිහිටා ඇත.

* Easy access to Ratnapura Main Hospital, Arya Hospital, Sinha Hospital, Super markets, Petrol Sheds, Government Offices, New Town, Government and International Schools.
* රත්නපුර ප්‍රධාන රෝහල, ආර්ය රෝහල, සිංහ රෝහල, කාගිල්ස්, කීල්ස්,පෙට්‍රල් ෂෙඩ්, රජයේ කාර්යාල, නව නගරය,     රජයේ සහ ජාත්‍යන්තර පාසල් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

Contact Details
Name of the Seller
Dilshani
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?