Basic Completed House for Sale in Ruwanwella, just 100 m to Nittambuwa – Ruwanwella main road. About 2 Km to Ruwanwella main town. The house was built on 51 Perches of land and was approximately 1,500 Sq.Ft floor area.
රුවන්වැල්ල – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයට මීටර් 100ක් පමණ දුරින් මොරාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් විකිණීමට ඇත. රුවන්වැල්ල නගරයට කිලෝමීටර් 2 ක් පමණ දුරින් පිහිටා ඇත. පර්චස් 51 ක ඉඩමක ඉදිකරන ලද මෙම නිවස වර්ග අඩි 1,500ක් පමණ වේ. නිස්කලංක ප්‍රදේශයක පිහිටී මෙම නිවස ඔබගේ නේවාසික පදිංචිය සඳහා ඉතාමත්ම උචිත ස්ථානයකි.
- 3 නිදන කාමර Bedrooms
- 2 නාන කාමර Common Bathrooms
- සාලය Living Room
- කෑම කාමරය Dining Room
- පෑන්ට්‍රිය Pantry
- මුළු තැන්ගෙය Kitchen සහිතව නිමවා ඇත.
Tap Line water, Well water, Electricity, Telephone and other necessary facilities available.
නළ ජලය, ළිං ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
Just 10 minutes to Nittambuwa Town and easy access
රුවන්වැල්ල නගරයට මිනිත්තු10 කින් ප්‍රවේශ විය හැකිය.
Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
Clear Deeds නිරවුල් ඔප්පු
GENUINE buyers only.