Good Solid Fertile Land for sale in Wathumulla, Gampaha, facing a good village environment within 5 Km away from Gampaha City and a few minutes drive to Daraluwa Railway Station. This property faces Tar Road and is suitable for both Residential and commercial purposes. This land is mainly cultivated with Banana and many vegetables and fruit varieties.
ගම්පහ නගරයේ සිට කි.මී. 5ක් දුරින් හොඳ ගැමි පරිසරයක පිහිටා ඇති ගම්පහ, වතුමුල්ල ප්රදේශයේ හොඳ පිහිටි සාරවත් ඉඩමක් වහාම විකිණීමට ඇත. මෙම ඉඩම තාර පාරට මුහුණලා ඇති අතර නේවාසික සහ ව්යාපාරික අරමුණු සඳහා සුදුසු වේ. මෙම ඉඩම ප්රධාන වශයෙන් කෙසෙල් වගාකර ඇති අතර එළවළු සහ පලතුරු වර්ග රාශියකින් වගා කර ඇත.
Facilities:
- Well/ Main-Line Water - ළ ජලය/ ප්රධාන මාර්ග ජළ සැපයුම
- 3 Phase Electricity - තෙකළා විදුලිය
- Carpeted road - කාපට් මාර්ගය
- Clear deed - පිරිසිදු ඔප්පු
Better quiet residential environment - නිස්කලංක නේවාසික පරිසරය.