Highly Residential Cum Commercial Land for Sale in Gaiyala Junction, Kuliyapitiya - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK84710
Highly Residential Cum Commercial Land for Sale in Gaiyala Junction, Kuliyapitiya
Property Description

A valuable piece of land is available for sale at Kuliapitiya Gaiyala junction, 3 km from Kuliapitiya city. This land is very close to the rapidly developing Kuliapitiya city for your private residence, for sub-division, and resale, it has fertile soil and continuous water supply for fertile cultivation or a large farm. Since there is a road, this valuable land can be effectively used for any business purpose.

කුලියාපිටිය නගරයට  කිලෝමීටර් 3 ක් දුරින් කුලියාපිටිය ගයියාල හන්දියෙන් අගනා ඉඩමක් විකිණීමට ඇත.සීග්‍රයෙන් සංවර්ධනය වන කුලියාපිටිය නගරයට ඉතාමත් ආසන්නව පවතින මෙම ඉඩම ඔබගේ පෞද්ගලික පදිංචිය සදහා, කොටස් කර නැවත විකිණීම සදහා, සරු පසක් සහ අඛණ්ඩ ජල සැපයුමක් ඇති නිසා සරු වගාවකට හෝ ගොවිපලක් සදහා හෝ පුළුල් මාර්ගයක් ඇති නිසා ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සදහා මෙම වටිනා ඉඩම ඵලදායි ලෙස යොදා ගත හැක.

Property Overview
Location
Gaiyala Junction
City
Kuliyapitiya
District
Kurunegala
Land Area
132 Perches
Rooms
4
Bathrooms
1
About the Price
Negotiable
Views
168
Property Status
Available
Additional Information

-The existing house on this land can be used very well after minor renovations.
-මෙම ඉඩමේ දැනට පවතින නිවස සුලු අලුත්වැඩියාවකින් පසුව ඉතා හොදින් භාවිතා කර හැක.

-It is a flat land and has 20 fruiting coconut trees.
-සමතලා ඉඩමක් වන අතර ඵල හටගන්න පොල් පැල 20 ක් ඇත.

- This property suitable for both residential or commercial purposes.
- මෙම දේපල නේවාසික හෝ වාණිජ අරමුණු සඳහා සුදුසු වේ.

- Clear Title
- නිරවුල් ඔප්පු සහිතය.

- 3 Phase Electricity Telephone, Pipe Line water facility/ well water available.
- තෙකලා විදුලිය, දුරකථන පහසුකම්, නල ජල පහසුකම්/ළිං ජලය ඇත.

- Ideal residential and commercial area in view of its prime location and the ever-increasing value of land in the area. Banks, Financial Institutions, Commercial Buildings, Schools, Super markets, Sales outlets etc situated in close proximity.

මෙම ඉඩම පිහිටි ස්ථානය දිනෙන් දින ඉහළ යන ඉඩම් වටිනාකම අනුව සුදුසු නේවාසික සහ වාණිජ ප්‍රදේශයකි. බැංකු, මූල්‍ය ආයතන, වාණිජ ගොඩනැගිලි, පාසල්, සුපිරි වෙළඳසැල්, විකුණුම් ස්ථාන ආදිය ආසන්නයේ පිහිටා ඇත.


           
     
Contact Details
Name of the Seller
Niroshini
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?