7.9 Perches are available for sale at Bandula Weerasinghe Mawatha, Bandiyamulla, Gampaha. The value is increasing day by day because it is easily accessible to Gampaha town, the District Secretariat Office Gampaha, Gampaha Government and International schools and only 500 meters from Gampaha – Colombo road.
ගම්පහ, බැන්ඩියමුල්ල ප්‍රදේශයේ පිහිටි පර්චස් 7.9 ක වටිනා ඉඩම විකිණීමට ඇත. ගම්පහ නගරයට, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ ගම්පහ රජයේ සහ ජාත්‍යන්තර පාසල් වලට ඉතා පහසුවෙන් ලගා විය හැකි නිසාද, ගම්පහ – කොළඹ මාර්ගයට මීටර් 500 ක් පමණක් නිසාද වටිනාකම දිනෙන් දින ඉහල යන සුවිශේෂී ආයොජනයක් වේ.
- Clear Deeds නිරවුල් ඔප්පු
- Within Gampaha Municipal council limit. ගම්පහ මහ නගර සභා සීමාව තුළ
- 600m to Gampaha Divisional secretarial office
- ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මීටර් 600
- Mainline water, Electricity, Telephone and other necessary facilities available.
- නළ ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
- Closer to Reputed Girls and boys government schools and International schools.
- පිළිගත් බාලිකා හා පිරිමි රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් ආසන්නයේ පිහිටා ඇත.
- 1.5km to General hospital Gampaha and Gampaha other private hospitals, banks and Gampaha town.
- ගම්පහ මහ රෝහලට සහ ගම්පහ අනෙකුත් පෞද්ගලික රෝහල්, බැංකු සහ ගම්පහ නගරයට 1.5 Km ආසන්නව පිහිටා ඇත.
GENUINE buyers only.