Land Blocks for sale situated at Andiambalame, Katunayake. Just 5 Km to Katunayake International Airport. For the Highest offer… About 1 Km to Dagonna junction and Kimbulapitiya junction, 6 Km to main city Negombo, 7.5 Km to and 8 km to Minuwangoda Junction. The flat solid land is situated in a flood-free area.
Perfect location to build your dream home. This land is purchased by a land sale company and every document is in order for the loan facility. The land is located in a highly residential area with a decent neighborhood.
ඔබේ සිහින නිවස තැනීමට සුදුසුම ස්ථානයක පිහිටි ඉඩම දේපළ විකිණීමේ සමාගමකින් මිලදී ගෙන ඇති අතර ණය පහසුකම් සඳහා අවශ්‍ය සියළු ලියකියවිලි වලින් සමන්විතය. ඉඩම හොඳ අසල්වැසියන් සිටින ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
- 3 Phase Electricity - තෙකළා විදුලිය
- Telephone - දුරකථන
- Main line water - නල ජලය
- Proper drain system - ජලය බැසයාමේ පහසුකම්
- Approved clear deeds - පිරිසිදු අනුමත ඔප්පු
Few more plots are available. Reserve your plot today. අවසන් බිම් කැබලි කිහිපය. අදම වෙන් කරවා ගන්න.
Banks, Financial Institutions, Super Markets, Private & Government Institution, Hospitals, Government & International Schools etc are very close by.
බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, පෞද්ගලික හා රාජ්‍ය ආයතන, රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදිය ඉතා ආසන්නයේ පිහිටා ඇත.