51.7 Perches Land available for Sale situated at Nalla, Mirigama (Western Province), boarding to beautiful Paddy Field. Just 250 meters away from Colombo Kurunegala Road 05 . Just 2 Km to Giriulla Town (North Western Province) and 6 Km to Highway Entrance Mirigama, 15 Km to Divulapitiya Town. This land is a freehold land (SINNAKKARA) and it is possible to build a boundary wall adjacent to the canal and fill it with netting to get a high value as well as a very beautiful paddy field view for the property.
සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි පර්චස් 51. 7 ක පියිටි ඉඩමක් නාල්ල, මීරිගමින් වහාම විකිණීමට ඇත. කොළඹ – කුරැණෑගල මාර්ග අංක 05 බස් පාරට මීටර් 250 යි. ගිරිඋල්ලට කි.මී 2 යි. මීරිගම අධිවේගී පිවිසුමට කි.මී 7.5 යි. මෙම ඉඩම පිහිටි සින්නක්කර ඉඩමක් වන අතර ඇළට යාබදව ඇති මායිමේ බැම්මක් ඉදිකර දැලක් සවිකර ඉඩම තරමක් ගොඩකර ඉහළ වටිනාකමක් වගේම ඉතා අලංකාර පෙනුමක් ද ලබා ගත හැක.
- Electricity
- Water facilities Available
ජලය, විදුලිය ඇතුළු පහසුකම් සහිතයි.
Perch Price - Rs. 63,250/-
This land can be easily sub divided into 3 residential blocks facing the paddy field.
මෙම ඉඩම ඉතා පහසුවෙන් වෙල්යායට මුහුණලා කොටස් 3කට බෙදා වෙන්කරවා ගත හැක.