13 Perches Land for Sale at Sarananda Mawatha, Nedagamuwa, Gampaha, facing beautiful paddy field. just 200 meters away from Gampaha – Negombo (244) bus route. Just 15 minutes drive to Airport Colombo Ja-Ela highway Entrance, less than 20 minutes to Airport and 30 minutes to Kadawatha highway entrance, about 1 hour to Colombo Capital.
ගම්පහ, නැදගමුවේ සාරානන්ද මාවතේ නිස්කලංක පරිසරයක අලංකාර වෙල් යායකට මුහුණලා පිහිටි පර්චස් 13 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. මීගමුව – ගම්පහ (244) බස් පාරට මීටර් 200 යි. කටුනායක – කොළඹ අධිවේගී පිවිසුමට හා කටුනායක ගුවන්තොටුපලට, කඩවත අධිවේගී පිවිසුමට පහසුවෙන් ලගා විය හැකි දුරින් සියළු පහසුකම් සහිතයි.
Electricity, Water and other facilities available.
- ළිං ජලය හා නළ ජලය
- විදුලි බලය හා අනෙකුත් අවශ්‍ය සියලු පහසුකම් සහිතය