A land boarded to “Attanagaulu Oya” towards the Galapitimada Road 2.5 km off to Attanagalla town which extends 106 Perches is available for urgent Sale. The land is having Rubber Trees. Ideally suitable for build Banana and develop a business related to tourism.
අත්තනගලු ඔයට යාබදව අලංකාර ඉඩමක් විකිණීමට අත්තනගලු ඔයට යාබදව පර්චස් 106 අලංකාර ඉඩමක් විකිණීමට. අත්තනගල්ල රජ මහා විහාරයේ සිට කිලෝ මීටර් 2.5 ක් පමණ දුරින් ගලපිටමඩ පාරට ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත. දැනට මෙම ඉඩම රබර් වගා කොට ඇත.
It is situated in a remote area and plenty of water sources are available.
Photos with closed view are available for anyone who interest and please call to
Expecting Rs. 8 Mn for whole land and not intended to sell partly.
Strictly No Brokers. Genuine Buyers Only
අලංකාර කබානා ඉදිකිරිම හො සංචාරක අාශ්‍රිත ව්‍යපාරයකට ඉඩම ඉතා සුදුසුය. නගරයෙන් දුරස්ව නිස්කලංක පරිසරයක ඉඩම පිහිටා ඇති අතර ඔයට යාබදව පහිටා තිබුනද ජල ගැලීම් වලට හසු නොවේ. අපේක්ෂිත විකුණුම් මුදල රු.. මිලියන 8 ක් වන අතර සහ කැබලි වශයෙන් විකිණීමට බලාපොරොත්තු නොවේ. ගැනුම්කරුවන්ට පමණක් විමසන්න. තැරැව්කරුවන් කොහෙත්ම අවශ්‍ය නැත.