Land for Sale in Piyarathana Mawatha, Imbulgoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK45679
Land for Sale in Piyarathana Mawatha, Imbulgoda.
Property Description

10.5 Perches of residential land available for sale in Piyarathana Mawatha, Imbulgoda, Gampaha, close to Kandy Road. It is about 1.5 km away from the Colombo – Kandy main road. The land is situated in the Golden Shine Land Sale Complex, a gated community area with a decent middle-class neighborhood.

පියරතන මාවත, ඉඹුල්ගොඩ, කොළඹ – නුවර පාරට නුදුරින් පිහිටි පර්චස් 10.5 ක ඉඩමක් විකිණීමට ඇත. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට කිලෝ මීටර් 1.5 ක දුරක් පමණ සහ ගම්පහ කඩුවෙල පාරට මීටර් 750 ක් පමණි. ඉඩම පියරතන මාවතේ Golden Shine ඉඩම් ව්‍යාපෘතියේ හොද මධ්‍ය පාන්තික අසල්වැසියන් සිටින ප්‍රදේශයක ඉඩම පිහිටා ඇත.

Property Overview
Location
Piyarathana Mawatha, Imbulgoda
City
Gampaha
District
Gampaha
Land Area
10.5 Perches
Price
Rs: 485,000  Per Perch
About the Price
Negotiable
Views
919
Property Status
Available
Additional Information

- Electricity විදුලිය

- Pipe line & well water නළ මාර්ගය සහ ළිං ජලය

- Good wide road හොඳ පුළුල් මාර්ගය

- Just 10 mints to Southern Highway Entrance. Kadawatha city is undergoing a massive development as an interchange for outer circular highway which connects to Matara – Kadawatha and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future.

- කඩවත නගර මධ්‍යස්ථානයට ආසන්නව, දකුණු අධිවේගී පිවිසුමට මිනිත්තු 10 ක් පමණ දුරින් මාතර – කඩවත සහ කඩවත – මහනුවර අධිවේගී මාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ හුවමාරුවක් ලෙස කඩවත නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්ව ඇති අතර නුදුරු අනාගතයේ දී එය යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය.

  • Clear Deeds for Loan Facility - ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු ඔප්පු...
Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?