Prime Residential Land plots available for Sale situated at Divulaptiya, close to Kurunegala Colombo main road (Route No 5). Close proximity to to Divulapitiya town.
කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයට (මාර්ග අංක 5) ආසන්නයේ දිවුලපිටියේ පිහිටි ඉඩම් යෝජනා ක්රමයක නේවාසික බිම් කොටසක් විකිණීමට ඇත. දිවුලපිටිය නගරයට ඉතා පහසුවෙන් ලගාවිය හැක.
Telephone, Electricity, Well and Tap Line water and other necessary facilities are available.
The block of land purchased recently now constructing their houses. Good respectable neighbors in vicinity.
Be hurry... Don't miss this prime investment opportunity.
දුරකථන, විදුලිය, ළිං සහ නළ ජල සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
මෑතකදී මිලදී ගත් අසල්වැසියන් ඔවුන්ගේ ඉඩම් කොටස්වල දැන් නිවාස ඉදිකරමින් සිටී.
කදිම ආයෝජන අවස්ථාවක්.