25P Land with House for Sale in Yakkaduwa, Ja-Ela. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK87607
25P Land with House for Sale in Yakkaduwa, Ja-Ela.
Property Description

Residential 25P Land for Sale in Yakkaduwa, Ja-Ela. This property includes a small house. Good residential area and This well-maintained plot features all essential amenities. Located 100 meters away from Ja-Ela – Niwandama 278 bus route, this land is a unique investment opportunity that is increasing in price day by day.

ජා ඇළ යක්කඩුව ප්‍රදේශයේ පිහිටි පර්චස් 25 ක අගනා බිම් කොටසක් කොටසක් විකිණීමට ඇත. මෙම දේපළ සඳහා කුඩා නිවසක් ඇතුළත් වේ. හොද නේවාසික ප්‍රදේශයක් වන අතර සියලු පහසුකම් සහිත ඉතා හොඳ හැඩයක් සහිත කදිම ඉඩමකි. ජා ඇළ – නිවන්දම 278 බස් මාර්ගයට මීටර් 100 ක දුරින් පිහිටි මෙම ඉඩම දිනෙන් දින මිල ඉහළ යන සුවිශේෂී ආයෝජන අවස්ථාවකි.

Property Overview
Location
Yakkaduwa
City
Ja Ela
District
Gampaha
Land Area
25 Perches
Floor Area
750 Sq.Ft
Rooms
2
Bathrooms
1
Price
Rs: 600,000  
About the Price
Negotiable
Views
13
Property Status
Available
Additional Information

Electricity, Well water as well as Government Water line facilities also available.
විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.

Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.

12 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 12ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.

Just 5 minutes to Ja-Ela. Town and easy access
ජා ඇළ නගරයට මිනිත්තු 15 කින් ප්‍රවේශ විය හැකිය.

Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.

Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?