An 11.2 Perch Residential Land Block (the first block in the scheme) is available for sale on Agaradaguru Mawatha, Kanuwana, Ja-Ela, within a residential land sale scheme. This land faces two roads (Agaradaguru Mawatha and another unnamed road) and is a well-situated, rectangular-shaped plot with all necessary facilities.
It offers easy access to Ja-Ela, Ekala, and Kandana cities, being less than 1 km from the Colombo-Negombo main road. The location is highly convenient, surrounded by all essential facilities and a respectable community, ensuring there are no concerns regarding the neighborhood.
ජා-ඇල, කණුවන, අගරදගුරු මාවතේ පර්චස් 11.2 නේවාසික හෝ පදිංචියට සුදුසු ඉඩමක් නිවාස යෝජනා ක්රමයක විකිණීමට ඇත. අගරදගුරු මාවතට හා තවත් පාරකට යාබදව ඇත. අවශ්‍ය සියලු පහසුකම් සහිත සෘජුකෝණාස්රාකාර හැඩයකින් යුත් හොඳ පිහිටි ඉඩමක් වේ.
ජා ඇල, ඒකල සහ කඳාන නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ සිට ඉඩම වෙත කි.මී 1 ට අඩු දුරක් ඇත. අවශ්‍ය සියලු පහසුකම් සහිත ඉතා සුවපහසු ස්ථානයක් මෙන්ම අළුතින් පදිංචි වූ පිරිසක් මෙම ඉඩම්වල ජීවත් වේ.ඉතා සාමකාමි පරිසරයක් සහිත නේවාසික ප්රදේශයකි.
Proximity to banks, financial institutions, government and international schools, supermarkets, medical centers, hospitals, restaurants, etc.
* බැංකු, මූල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳපොල, වෛද්‍ය මධ්‍යස්ථාන, රෝහල්, ආපන ශාලා ආදියට ආසන්නව පිහිටා ඇත.
* Good wide road access upto the property - ඉඩමට පුළුල් මාර්ග පහසුකම්
* Mainline water - නල ජලය
* Electricity - විදුලිය
* All other necessary facilities close by - සියළු පහසුකම් අතේ දුරින්.