Residential Cum Land Blocks for Sale at Kalagedihena, Nittambuwa. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK50864
Residential Cum Land Blocks for Sale at Kalagedihena, Nittambuwa.
Property Description

Good solid 20 Perches Regular shape  Land Block for Sale at Esmerland Estate, Kalagedihena, Nittambuwa. The Owner holds a first-class title to the property. Local authority is Gampaha Municipal Council. The Land has 40 Feet wide road frontage along the Southern boundary. Close proximity to Lyceum International School Aluthgama Bogamuwa.Can buy 20 or 10 perches separately.

නිට්ටඹුව කලගෙඩිහේන එස්මර්ලන්ඩ් එස්ටේට්හි හොඳ හැඩයකින් යුතු පර්චස් 20ක ඉඩමක් විකිණීමට ඇත. හිමිකරුට දේපල සඳහා පළමු පන්තියේ හිමිකම් සහතිකයක් ඇත. පළාත් පාලන ආයතනය වන්නේ ගම්පහ මහ නගර සභාවයි. ඉඩමේ දකුණු මායිම දිගේ අඩි 40 ක් පමණ මාර්ගයට මුහණලා පිහිටා ඇත. අලුත්ගම බෝගමුව ලයිසියම් ජාත්‍යන්තර පාසලට ආසන්නව පිහිටා ඇත.පර්චස් 20 ම හෝ පර්චස් 10 කොටස් බැගින්ද මිලදී ගත හැක.
Property Overview
Location
Kalagedihena
City
Nittambuwa
District
Gampaha
Land Area
20 Perches
Price
Rs: 1,100,000  Per Perch
Views
679
Property Status
Available
Additional Information

Just 25 Meters to Colombo – Kandy (A1) main road. 4 km to Yakkala junction. Aluthgama Bogamuwa is a popular residential neighbourhood located in the outskirt of Yakkala on either side of Colombo- Kandy highroad. The immediate vicinity of the property is a well established residential neighbourhood featured with middle and low middle class housing.

කොළඹ - නුවර (A1) ප්‍රධාන මාර්ගයට මීටර 25ක් පමණයි. යක්කල හන්දියට කි.මී 4 ක්ද ඇත. අලුත්ගම බෝගමුව යනු කොළඹ-මහනුවර මහා මාර්ගය දෙපස යක්කල නගරයට නුදුරින් පිහිටි ජනප්‍රිය නේවාසික ප්‍රදේශයකි. දේපල ආසන්නයේ මධ්‍යම හා පහළ මධ්‍යම පාන්තික නිවාස වලින් සමන්විත හොඳ නේවාසික අසල්වැසි ප්‍රදේශයකි.

- Phase 3 Electricity  - තෙකලා විදුලිය

- Mainline Water Service  - ප්‍රධාන ජල සැපයුම

- Telephone facility  - දුරකථන පහසුකම්

- Good motarable road ( 12 ft. Concrete Road )  - හොඳ ප්‍රවේශ මාර්ගය (අඩි 12ක කොන්ක්‍රීට් පාර)

- Frequent public transport service  - පහසුවෙන් ළගා විය හැකි පොදු ප්‍රවාහන සේවය

- Walking distance to Colombo - Kandy high road  - කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පයින් යා හැකි දුර

- A good residential area for peaceful living with all necessary facilities. අවශ්‍ය සියලු පහසුකම් සහිත හොඳ වටපිටාවක් ඇති නේවාසික ප්‍රදේශයක්.

- About 4 Km distance to Nittambuwa, Yakkala, and Veyangoda Towns. නිට්ටඹුව, යක්කල, සහ වේයන්ගොඩ නගරවලට කිලෝමීටර 4ක පමණ දුරක් ඇත.

Close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government / Private Hospitals, Government & International Schools, etc.
සියලුම ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳසැල්, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රජයේ / පෞද්ගලික රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදියට සමීපව ඉඩම පිහිටා ඇත.

Suitable for Living or as an investment also suitable for residential purpose too.
ජීවත් වීමට සුදුසු හෝ නේවාසික අරමුණු සදහා ආයෝජනයක් සුදුසු ය.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?