18 Perches of Residential Land for sale in New City, Wathumulla, Gampaha, close to Doranagoda Maha Vidyalaya. This land is located in a desirable village area, just 2.5 km from the Gampaha Minuwangoda Bus Route, less than 5.0 Km to Gampaha City and 3 Km from Udugampola Junction.
ගම්පහ, වතුමුල්ල, නව නගරයේ, දොරණගොඩ මහා විද්‍යාලයට නුදුරින් පර්චස් 18ක නේවාසික ඉඩම විකිණීමට ඇත. මෙම ඉඩම ගම්පහ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 2.5 ක්, ගම්පහ නගරයට කිලෝමීටර 5 ට අඩු සහ උඩුගම්පොල හන්දියේ සිට කිලෝමීටර් 3 ක් දුරින්, සුන්දර ගම්මානයක පිහිටා ඇත.