Good solid 15 Perches and 17 Perches Each 2 Land Block for Sale at Shanthi Mawatha, Kalagedihena, Nittambuwa. Just 100 Meters away from Colombo – Kandy (A1) main road. නිට්ටඹුව, කලගෙඩිහේන, ශාන්ති මාවතේ පර්චස් 15 ක් සහ පර්චස් 17 බැගින් විකිණීමට ඇත. කොළඹ – නුවර (A1) ප්‍රධාන මාර්ගයට මීටර 100ක් දුරින් ඉඩම පිහිටා ඇත.
Whole Land or 32 Perches or 2 blocks willing to sell – සම්පූර්ණ පර්චස් 32 ඉඩම ලෙස හෝ පර්චස් 17, 15 බැගින් මිලදී ගත හැක.
- 3 Phase Electricity - තෙකළා විදුලිය
- Mainline water - ජලය
- Good motarable road - හොද ප්‍රවේශ මාර්ගය
A good residential area for peaceful living with all necessary facilities. අවශ්‍ය සියලු පහසුකම් සහිත හොඳ වටපිටාවක් ඇති නේවාසික ප්‍රදේශයක්.
About 4 Km distance to Nittambuwa, Yakkala, and Veyangoda Towns. නිට්ටඹුව, යක්කල, සහ වේයන්ගොඩ නගරවලට කිලෝමීටර 4ක පමණ දුරක් ඇත.
Close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government / Private Hospitals, Government & International Schools, etc.
සියලුම ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳසැල්, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රජයේ / පෞද්ගලික රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදියට සමීපව ඉඩම පිහිටා ඇත.