Residential Land for Sale at Lakshmi Rd, Bandiyamulla, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK66474
Residential Land for Sale at Lakshmi Rd, Bandiyamulla, Gampaha.
Property Description

Available for Sale 15 Perches Residential Land with Basic House situated at Lakshmi road, Bandiyamulla, Gampaha. About  1.25 Km to Colombo Road via Lakshmi/ Siyane road and just few mints walk to Gampaha City center. Easy to access Kandy Road, via Oruthota road. Walking distance to Rathnawali Balika, Holy Cross College and Sumedha College/ Vishaka Pre-School Gampaha. Admission entitled for leading primary schools in Gampaha town.

ගම්පහ බැණ්ඩියමුල්ලේ, ලක්ෂ්මි පාරේ පර්චස් 15 ක ඉදිකළ මූලික පහසුකම් ඇති නිදන කාමරයක් සහිත නිවසක් වහාම විකිණීමට ඇත. සියනෑ පාර හරහා කොළඹ පාරට කි.මී 1. 25 කට වඩා අඩු දුරක් ඇත. ගම්පහ නගර මධ්‍යයට විනාඩි කිහිපයක් ගමන් කළ හැකිය. ඔරුතොට පාර ඔස්සේ කොළඹ නුවර පාරේ මුදුන්ගොඩ හංදියට පිවිසීම පහසුය. ගම්පහ ඇති ප්‍රධාන පෙළේ පාසල් වන බණ්ඩාරනායක, රත්නවාලි විද්‍යාලය, යශෝධරා, හෝලි ක්‍රොස් සහ සුමේධ විද්‍යාලය වෙත පයින් ගමන් කල හැකි දුරන් ඉඩම පිහිටා ඇත. ඒසේම ගම්පහ නගරයට ආසන්නව සියළු පහසුකම් වලින් සමන්විත පදිංචියට සුදුසු නිස්කලංක ප්‍රදේශයකි.

Property Overview
Location
Lakshmi Road
City
Gampaha
District
Gampaha
Land Area
15 Perches
Price
Rs: 6,450,000  
About the Price
Negotiable
Views
147
Property Status
Price reduced
Additional Information

- Telephone

- Electricity

- Wide carpeted & Tar motarable road

- Well maintained boundaries

- Well water & main line water

- දුරකථන

- විදුලිය

- පුළුල් කාපට් හා තාර දමා ඇති පිවිසුම් මාර්ගය

- වට තාප්පය

- ළිං ජලය සහ ප්‍රධාන මාර්ග ජල සැපයුම

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?