River Bordering 2 Acres Land for Sale at Naranbedde, Kegalle. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK84169
River Bordering 2 Acres Land for Sale at Naranbedde, Kegalle.
Property Description

A valuable river bordering two acres of land is available for sale. Located in a serene, green environment adjacent to the MaOya on the Kegalle-Rambukkana road, this property offers an ideal setting.

The land is conveniently situated less than 4 km from the Kegalle-Rambukkana main road, 8 km from the Kandy-Colombo main road, 12 km from Kegalle town, 6 km from Pinnawala town, and 8 km from Rambukkana town.

කෑගල්ල – රඹුක්කන මාර්ගයේ නාරන්බැද්ද ප්‍රදේශයේ මහ ඔයට යාබදව හරිත නිස්කලංක පරිසරයක පිහිටි අක්කර 2 ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත.

කෑගල්ල – රඹුක්කන ප්‍රධාන මාර්ගයෙන් 4 Km වඩා අඩු දුරකින් පිහිටි මෙම ඉඩම, මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට 8 Km ක් ද, කෑගල්ල නගරයට 12 Km ක්, පින්නවල නගරයට 6 Km සහ රඹුක්කන නගරයට 8 Km ක් පමණ දුරකින් පිහිටා ඇත.

Property Overview
Location
Naranbedda
City
Kegalle
District
Kegalle
Land Area
2 acres
About the Price
Price is Negotiable
Views
224
Property Status
Available
Additional Information

This unique opportunity is perfect for business investments, given its proximity to the towns of Kegalle, Rambukkana, and Pinnawala.

With easy access to popular tourist attractions, including the Pinnawala Ancient Village Theme Park, Pinnawala Zoo, and Pinnawala Elephant Orphanage, along with favorable weather conditions, the land is ideal for a hotel, resort, fertile farmland, or a farm. This property offers versatile and effective use opportunities.

කෑගල්ල, රඹුක්කන සහ පින්නවල නගරවල සිට මදක් දුරින් ඉඩම පිහිටා ඇති නිසා මෙය ඔබේ ව්‍යාපාරික ආයෝජනයන් සදහා සුවිශේෂී අවස්ථාවකී.

පින්නවල ඉපැරැණි ගම තේමා උද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය ඇතුලු සංචාරක ආකර්ශනය වැඩි වශයෙන් දිනාගනු ලැබු ස්ථාන වලට ඉතා පහසුවෙන් ලගා විය හැකි නිසා සහ හිතකර කාලගුණික තත්වයන් නිසා හොටලයක්, නිවාඩු නිකේතනයක් සදහා හෝ සරු වගා බිමකට, ගොවිපලක් සදහා මෙම ඉඩම ඉතා ඵලදායී ලෙස භාවිතා කර හැක.

-Well/ Mainline water, Electricity, Telephone and other necessary facilities available. ළිං ජලය, නළ ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc. රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක

– Clear Deeds  නිරවුල් ඔප්පු

Very Clear Title can obtain bank loans easily.

Contact Details
Name of the Seller
Vimukthi
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?