A 55-perch commercial land is for sale, located right opposite the Pinnawala Zoo, facing the main Kegalle–Rambukkana road. The back of the land touches the Maa Oya river and gives a clear view of the river and the elephants bathing at the Pinnawala Elephant Orphanage. This is a popular spot for both local and foreign tourists.
පින්නවල සත්වෝද්‍යානය ඉදිරිපිට කෑගල්ල රඹුක්කන ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි පර්චස් 55 ක වාණිජමය වටිනාකමින් යුත් ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩමේ පිටුපස මායිම මා ඔයට මායිම් වී ඇති අතර සුන්දර මා ඔයේ දසුන්ද පින්නවල අලි අනාථාගාරයේ අලියන් නාවන අවස්ථාවන්වල දසුන්ද ඉතා පැහැදිලිව නැරඹීමේ අවස්ථාව සහිතය. මෙම ස්ථානය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ විශාල ආකර්ෂණය ලබාගත් ස්ථානයකි.
This unique opportunity is perfect for business investments, given its proximity to the towns of Kegalle, Rambukkana, and Pinnawala.
With easy access to popular tourist attractions, including the Pinnawala Ancient Village Theme Park, Pinnawala Zoo, and Pinnawala Elephant Orphanage, along with favorable weather conditions, the land is ideal for a hotel, resort, fertile farmland, or a farm. This property offers versatile and effective use opportunities.
කෑගල්ල, රඹුක්කන සහ පින්නවල නගරවල සිට මදක් දුරින් ඉඩම පිහිටා ඇති නිසා මෙය ඔබේ ව්‍යාපාරික ආයෝජනයන් සදහා සුවිශේෂී අවස්ථාවකී.
පින්නවල ඉපැරැණි ගම තේමා උද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය ඇතුලු සංචාරක ආකර්ශනය වැඩි වශයෙන් දිනාගනු ලැබු ස්ථාන වලට ඉතා පහසුවෙන් ලගා විය හැකි නිසා සහ හිතකර කාලගුණික තත්වයන් නිසා හොටලයක්, නිවාඩු නිකේතනයක් සදහා මෙම ඉඩම ඉතා ඵලදායී ලෙස භාවිතා කර හැක.
-Well/ Mainline water, Electricity, Telephone and other necessary facilities available. ළිං ජලය, නළ ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
- Easy access to Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc. බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක