Available 15 Perches & 16.5 Perches each Rectangular Shape 2 Land Blocks for Sale situated at Batagolla, Yakkala. Just 50 m to Yakkala – Kirindiwela road (231 Road) towards the 20 ft wide road access. About 2 Km to Kandy – Colombo main road. Easy access to Lyceum International School. Good residential area with good neighborhood.
යක්කල 231 කිරිදිවැල බස් පාරේ බටගොල්ලේ ප්‍රධාන පාරට මීටර් 50ක් දුරින්, පර්චස් 15 හා 16.5 ක පදිංචියට ඉතාම සුදුසු අගනා බිම් කොටස් 2 ක් වහාම විකිණීමට. එකිනෙකට යාබදව පිහිටා ඇති මෙම සෘජුකෝණාශ්‍රාකාර හැඩැති අනගි බිම් කොටස් 2ක අඩි 20 ක් පළල් වූ අතුරැ මාර්ගයකට මුහුණලා පිහිටා ඇත. කොළඹ – නුවර ප්‍රධාන පාරට හා ලයිසියම් ජාත්‍යන්තර පාසලට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත.
Close proximity to Reputed Schools, Banks, Ayurwedha Hospitals, Super-Markets etc. in Yakkala City.
- Water
- Electricity
- Telephone facilities available